මැනේජරයා නම් බොසාව විකුනනවා කෙසේ වෙතත් උකස් හරි තියනවා දවසක...........![]()
කියන්න බෑ...... 
මෙව්වා එක සසල උනාද?අයියට විතරයි අයියෙ මගෙ පරම පිරිසිදු චේතනාව තේරුනේ![]()
![]()

මෙන්න මෙහෙමලු මැනේජර් මහත්තයා රිලවු විකුනන්නේ.....
ආහ්හ්හ් එන්න එන්න රිලවු ලාභයි ලාභයි...... හැමතැනම නෑ හැමදාම නෑ මාලඹේ විතරයි....... එන්න එන්න රිලවු රිලවු.... ලවු කරන රිලවු ඉන්නවා, මල ඉලවු නටන රිලවු ඉන්නවා ලොකු රිලවා හවස වැඩ ඇරිලා එනවා..... එන්න එන්න රිලවු රිලවු........![]()
කොහු බත් කන රිලව් ඉන්නවා...... 

රිලව් 50ක් ගත්තොත් ලැප්ටොප් එකක් නොමිලේ![]()

ලැප්ටොප් එකක් ගත්තොත් රිලවු දෙන්නෙකුගේ සේවය නොමිලේ![]()

තමිල්නාඩුවේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ බලපෑම ගැන විග්‍රහයක් ගියුවා....
ත්‍රෙඩ් එකකට දාන්න ද එපා ද කියල බැලුවේ...............
දාමු බලන්න...... 
තමිල්නාඩුවේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ බලපෑම ගැන විග්‍රහයක් ගියුවා....
ත්‍රෙඩ් එකකට දාන්න ද එපා ද කියල බැලුවේ...............
ඔයා වගේ කෙනෙක්ගේ අදහස් වටිනවා......සංකපාලයා ජබුක්.....
මම ඕක මුලින් කියන්න හදලා.... ආයේ සද්ද නැතුව හිටියා......!!
![]()
කිව්වනං උඹත් ඌත් එක්කම ලිඳේ.......උඹත් හැමවෙලේම ෂොප් එකේ නැතිහින්ද ඌ හිටපුවාවේ![]()

නෑ වෙන රිලවෙක්ව ඉස්පිරිතාලයක් පැත්තෙං ඉම්පොට් කරලා දෙන්න බැලුවෙ![]()
හික්ස්....... දෙනකිංග් මාමි ජබුක්...... 
![]()
මං කිව්වෙ ඉතිං කොහොම හරි ලාභයක් ලබන්න විදිහක්.. නීත්‍යානුකූල විදිහට
![]()
දැන් පේනවනේ ලාභ ලබන්න ගිහින් අහගත්ත හරිය...... 

කැතයි හොඳේ....![]()

![]()
මං කිව්වෙ ඉතිං කොහොම හරි ලාභයක් ලබන්න විදිහක්.. නීත්‍යානුකූල විදිහට
![]()

![]()
වරදක් කලත් සිතකින් නොවේ.. ලාභයක් ලබන්නයි අදහස් කලේ![]()
අහෝ.. කිමෙක්ද මේ තෙපලන්නේ...
රිලවුන් විකුණා හෝ ආදයම් වැඩි කර ගැනීමට ඇත්නම්![]()

නෑ වෙන රිලවෙක්ව ඉස්පිරිතාලයක් පැත්තෙං ඉම්පොට් කරලා දෙන්න බැලුවෙ![]()

කොයි රිලවත් පොඩිකාලේ ඉස්පිරිතාලෙන් ඉම්පෝට් කරපු උන් තමා![]()
රිදිලා..... 