හ්ම්ම් ... හ්ම්ම්ම්
උදෑසනින් වැඩපොල වෙත දිව යන්නේ..
හවස් වෙනතුරුම එහි වැඩ කර දෙන්නේ...
ආයේ හවසටයි ගෙදරට පැමිනෙන්නේ...
හැම දෙන ඔහොම නෑ මදකට දැනගන්නේ...


රෑ ජාමයේ වැඩ මුර කරමින් නිතර....
හ්ම්ම් හ්ම්ම කියන බස්සෙක් මෙහි එයි මිතුර....
වැඩි සද්දයක් නෑ මූ කවුරුත් අතර...

එනමුත් ගැන්සි බහිනව ලූ අතු පතර....


ලන්තේ එදා කවි ලියු හැටි සිහි වෙන්නේ...
මේකා තමයි ඒවට පෙරමුන ගන්නේ...

නෑ කිසි දිනෙක වලි ඇක්ශන් දා ගන්නේ...

හීන් නූලමයි ජීවන මග වෙන්නේ....

දෙදහස් හතේ ඉදලක් එළකිරි ඉන්නේ....
පුදුමයි නෑ නෙ වැඩි භජනෙට මූ යන්නේ...
මැරීඩ් ක්ලබ් එකයි සිය නිවහන වෙන්නේ...
ඒකෙ ඇතුලෙ නං සක්විති රජ වැන්නේ...

කට්ටිය දාන්නට ඉද හිට ගැඹුරු ලිදේ....
මූ දන්නවා යොදනට නිසි තැනට පදේ...
හොය හොය ඉන්නෙ නිතරම ත්රෙඩ් එකේ ඇදේ...
එනමුත් සැවොම දන්නවා මූ ගහන පදේ....

කොහොමින් කොහොම හරි යන්තං වැඩ කරලා...
එලකිරි එකේ ජය කනුවක් පසු කරලා.....
කට්ටිය සැට් වෙලා පාටියකුත් දමලා...
සමරමු ඔන්න ඇම් ඇල් විස්සක් ගහලා....
මගේ අතිජාත මිත්තර ඇම් ඇල් දර්ශනට සුභ පැතුම්...!!!
උදෑසනින් වැඩපොල වෙත දිව යන්නේ..
හවස් වෙනතුරුම එහි වැඩ කර දෙන්නේ...
ආයේ හවසටයි ගෙදරට පැමිනෙන්නේ...
හැම දෙන ඔහොම නෑ මදකට දැනගන්නේ...



රෑ ජාමයේ වැඩ මුර කරමින් නිතර....

හ්ම්ම් හ්ම්ම කියන බස්සෙක් මෙහි එයි මිතුර....

වැඩි සද්දයක් නෑ මූ කවුරුත් අතර...


එනමුත් ගැන්සි බහිනව ලූ අතු පතර....



ලන්තේ එදා කවි ලියු හැටි සිහි වෙන්නේ...

මේකා තමයි ඒවට පෙරමුන ගන්නේ...


නෑ කිසි දිනෙක වලි ඇක්ශන් දා ගන්නේ...


හීන් නූලමයි ජීවන මග වෙන්නේ....


දෙදහස් හතේ ඉදලක් එළකිරි ඉන්නේ....
පුදුමයි නෑ නෙ වැඩි භජනෙට මූ යන්නේ...
මැරීඩ් ක්ලබ් එකයි සිය නිවහන වෙන්නේ...
ඒකෙ ඇතුලෙ නං සක්විති රජ වැන්නේ...


කට්ටිය දාන්නට ඉද හිට ගැඹුරු ලිදේ....
මූ දන්නවා යොදනට නිසි තැනට පදේ...
හොය හොය ඉන්නෙ නිතරම ත්රෙඩ් එකේ ඇදේ...
එනමුත් සැවොම දන්නවා මූ ගහන පදේ....


කොහොමින් කොහොම හරි යන්තං වැඩ කරලා...
එලකිරි එකේ ජය කනුවක් පසු කරලා.....
කට්ටිය සැට් වෙලා පාටියකුත් දමලා...
සමරමු ඔන්න ඇම් ඇල් විස්සක් ගහලා....

Senior Member
මගේ අතිජාත මිත්තර ඇම් ඇල් දර්ශනට සුභ පැතුම්...!!!



