හ්ම්ම් ... හ්ම්ම්ම්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හ්ම්ම් ... හ්ම්ම්ම්

    උදෑසනින් වැඩපොල වෙත දිව යන්නේ..
    හවස් වෙනතුරුම එහි වැඩ කර දෙන්නේ...
    ආයේ හවසටයි ගෙදරට පැමිනෙන්නේ...
    හැම දෙන ඔහොම නෑ මදකට දැනගන්නේ...:rolleyes::yes:;)

    රෑ ජාමයේ වැඩ මුර කරමින් නිතර....:dull:
    හ්ම්ම් හ්ම්ම කියන බස්සෙක් මෙහි එයි මිතුර....:dull:
    වැඩි සද්දයක් නෑ මූ කවුරුත් අතර...:yes::rofl:
    එනමුත් ගැන්සි බහිනව ලූ අතු පතර....:cool:;):rofl:

    ලන්තේ එදා කවි ලියු හැටි සිහි වෙන්නේ...:rolleyes:
    මේකා තමයි ඒවට පෙරමුන ගන්නේ...:love::love:
    නෑ කිසි දිනෙක වලි ඇක්ශන් දා ගන්නේ...:frown::no:
    හීන් නූලමයි ජීවන මග වෙන්නේ.... :yes::rofl:

    දෙදහස් හතේ ඉදලක් එළකිරි ඉන්නේ....
    පුදුමයි නෑ නෙ වැඩි භජනෙට මූ යන්නේ...
    මැරීඩ් ක්ලබ් එකයි සිය නිවහන වෙන්නේ...
    ඒකෙ ඇතුලෙ නං සක්විති රජ වැන්නේ...:cool::rofl:

    කට්ටිය දාන්නට ඉද හිට ගැඹුරු ලිදේ....
    මූ දන්නවා යොදනට නිසි තැනට පදේ...
    හොය හොය ඉන්නෙ නිතරම ත්‍රෙඩ් එකේ ඇදේ...
    එනමුත් සැවොම දන්නවා මූ ගහන පදේ....:rofl::rofl:

    කොහොමින් කොහොම හරි යන්තං වැඩ කරලා...
    එලකිරි එකේ ජය කනුවක් පසු කරලා.....
    කට්ටිය ‍සැට් වෙලා පාටියකුත් දමලා...
    සමරමු ඔන්න ඇම් ඇල් විස්සක් ගහලා....
    :cool::cool:
    11.gif


    Senior Member​
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    මගේ අතිජාත මිත්තර ඇම් ඇල් දර්ශනට සුභ පැතුම්...!!!

    20000.jpg

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    20000ක් ගැසූ , ඇම්.ඇල්.ලමිස්සී,ඇම්.ඇල්.හොට්ටා සහ මූකලං බස්සා ලෙස විරුදාවලි වලින් ගරු බුහුමන් ලබන, නම දර්ශන වුවත් කිසිදු දර්ශනයකට වැඩ නොකරන ඇම්.ඇල්. දර්ශන ට මගේත්, මගේ පවුලේ සියලු දෙනාගේත් සුභාශිංසන පිරිනමමි...!!!!!

    බස්සෙක් වගේ එළකිරියේ වැඩ වෙසෙන.......
    ඇම්.ඇල් හොට්ටා ට වේ සම්බුදු සරණ!!!!
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉලව් හතයි හත් ඉලව්වයි මෙන්න මේකා විස්සක් ගසලා........ සුභ පැතුම් දර්ශන බස්සෝ........ සුභ පැතුම් ඔන්න......

    මේ එක නෙවෙයි උඹ වෙනුවෙන් විරිඳු කියපු අර අහිංසක විරිඳුකාරයාට කීයක්හරි දීපං........:P