EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඒ උඹට රෑ උනොත් වෙන වැඩේනේ බං...... :P ආ අද කිඹුල් රේඩියෝව, 7.30ට විතර පටන් අරන්, රෑ 12 විතර වෙනකම් යෑමට ඉඩක් තියෙන බව ආරංචි...... :yes:

    අවසාන ප්‍රසංගය නේද.........? :cool::cool::cool::cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: සේල්ස් මැනාගෙන්ම අහපන්...... මම දන්නේ නෑ ඕවා..... :dull:

    උගෙන් තමා ඇහුවේ මුලින්....... එත ඌගේ බොසා හැටියට උඹටත් වගකීමක් තියෙනවා පාරිභෝගිකයින්ගේ විමසීම් වලට උත්තර දෙන්න........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    rathne, kimbulagen ahapan ada show ekata backup eka sandaha ape seen eka onada kiyala..

    :oo: මම දැන් කෝල් කරා..... මම හිතන්නේ දතක් ගලවන ගමන් වෙන්න ඕනා.... කොන්ද කඩා ගත්ත එකී උත්තර දුන්නේ..... ආයේ ටිකකින් අරන් බලන්නම්...... :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D ඔව් බං ඒකත් කරන්න ඕනා...... සල්ලි නැතුව ඉන්නේ මේ දවස් වල..... මේ මාසේ පඩි හම්බවෙන කම් බලං ඉන්නේ ඔය වැඩේ කරගන්න....... :yes: ඒත් දැන් අර බස් වල වීදුරු වල ඈඩ් හෝ මුකුත් ගහන්න දෙන්නේ නැති සීන් එකක් තියෙනවා බං..... :angry: කොහොමත් ගැහුවොත් ගහන්නේ, අර ශොප් එකේ තියෙනවා වගේ ඈතුලෙන් එලිය පේන ස්ටිකර් එකක් තමා...... :yes:

    සේද්දක් කතා කරනවා මම කියන්නේ මේක ප්‍රින්ට් කරලා බස් වල ඇතුලේ අලවපන් වැඩි වැඩ නැතුව....... අඩුගානේ බස් වල හිටගෙන යන එන එවුන්ට හරි පේනවා පාරේ ඉන්නවට වඩා......

    profilepic1489_1.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මම දැන් කෝල් කරා..... මම හිතන්නේ දතක් ගලවන ගමන් වෙන්න ඕනා.... කොන්ද කඩා ගත්ත එකී උත්තර දුන්නේ..... ආයේ ටිකකින් අරන් බලන්නම්...... :)

    ඇහුවේ නැද්ද උඹ කොන්ද කෙසේද කියලා........ :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕයි මේකේ සාරාංශය මොකක්ද.........?

    :rofl: මමත් නිකන් හොල්මන් වගේ බං.... එහෙන් මෙහෙන් එකතු කරලා දැම්මා ලොවෙත් නැති වෙන්න...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උගෙන් තමා ඇහුවේ මුලින්....... එත ඌගේ බොසා හැටියට උඹටත් වගකීමක් තියෙනවා පාරිභෝගිකයින්ගේ විමසීම් වලට උත්තර දෙන්න........

    :P හරි හරි ඕක ප්‍රින්ටින් මිස්ටේක් එකක් නේ....... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සේද්දක් කතා කරනවා මම කියන්නේ මේක ප්‍රින්ට් කරලා බස් වල ඇතුලේ අලවපන් වැඩි වැඩ නැතුව....... අඩුගානේ බස් වල හිටගෙන යන එන එවුන්ට හරි පේනවා පාරේ ඉන්නවට වඩා......

    :D ආ ඕක දැනටමත්, ෆුඩ් බෝඩ් එක ලග ඈතුලේ වීදුරුවේ ගහලා තියෙන්නේ බස් වල....... :yes:
     
    Status
    Not open for further replies.