EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සති අන්තේ HP එකක් එක්ක උඹ අල්ලන්න හදන අඩව්ව මොකක්ද නෝනා ගෙදර ඉද්දි........ :rofl::rolleyes::P

    :rofl: HP එක්ක අඩව් අල්ලන්න...... :no: ෆෑන් පේජ් එකට ප්‍රොමෝට් පාරක් දීපන්කෝ...... :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: කියලා වැඩක් නෑ මූට...... :baffled::dull: මම නම් දවසට, ඔෆිස් එකේදි, ලීටර් 2.5ක් විතර වතුර බොනවා...... ඒකට මූ..... :angry:

    පිස්සු හොට්ටෙක්...... එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ........ :frown:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක තැනකට සෙට් කරගමු... නරකද යුරාගේ ටෙක් ස්මාර්ට් එකට ප්‍රසිද්ඩියක් ලැබෙන්නත් එක්ක ඕක එතන කරොත්...?

    බඩුම තමා......... අන්න කරනවානං පට්ට පට පට........ "ටෙක්මර්ට් වෙතින් කෙරෙන තවත් සමාජ සත්කාරයක්" කියලා දැම්මනං ලොවෙත් නෑ...........
    :P:cool:
    11.gif

    කරනවනං මාර්කටින්....;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සු හොට්ටෙක්...... එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ........ :frown:

    :oo: මැනාට මුකුත් කියන්න එපා...... ඌ වතුර බොනවලු.... චූ දානවලු..... එලියට යන්නේ නැත්තේ, කස්ටමර්ලා හැරිලා යයි කියලලු...... :yes: මම කිව්වා, බෝඩ් එකක් දොරේ එල්ලලා එලියට යන්න කියලා..... :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::angry: කියලා වැඩක් නෑ...... වතුර ලීටර් 1ක් වත් බොන්නේ නෑ මූ දවසට..... :angry: චූ දාන්න යන්නේ නෑ...... :no: කලින් පාර ඔපරේෂන් එකෙන් ජුන්ඩා කපලා දාලද දන්නේ නෑ....... :P :rofl:
    ඔතන ඉන්න බය නිසා යටට තුන හතරක් තදට ඇඳන් එනවා ඇති. ගලව ගැලව ඉන්න අමාරු නිසා නොයනවා ඇති. ගෙදර ගිහින් බය නැතිව ගලවලා කරනවා ඇති.:baffled::P;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔතන ඉන්න බය නිසා යටට තුන හතරක් තදට ඇඳන් එනවා ඇති. ගලව ගැලව ඉන්න අමාරු නිසා නොයනවා ඇති. ගෙදර ගිහින් බය නැතිව ගලවලා කරනවා ඇති.:baffled::P;)

    :oo: මොකට බය වෙන්නද......?? ඔන්න අර කොස්වත්තේ බජට් ටැක්සි එකට යන්න නම් බය වෙන්න ඕනා තමා...... :rofl::P
     
    • Like
    Reactions: minipura

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මොකට බය වෙන්නද......?? ඔන්න අර කොස්වත්තේ බජට් ටැක්සි එකට යන්න නම් බය වෙන්න ඕනා තමා...... :rofl::P
    එහෙම කියන්න එපා, තොලනගමුවේදී බයට නිදාගත්ත හැටි මතකනේ....;)
     
    Status
    Not open for further replies.