සති අන්තේ HP එකක් එක්ක උඹ අල්ලන්න හදන අඩව්ව මොකක්ද නෝනා ගෙදර ඉද්දි........![]()
HP එක්ක අඩව් අල්ලන්න......
ෆෑන් පේජ් එකට ප්‍රොමෝට් පාරක් දීපන්කෝ...... 
සති අන්තේ HP එකක් එක්ක උඹ අල්ලන්න හදන අඩව්ව මොකක්ද නෝනා ගෙදර ඉද්දි........![]()
HP එක්ක අඩව් අල්ලන්න......
ෆෑන් පේජ් එකට ප්‍රොමෝට් පාරක් දීපන්කෝ...... 
සේල්ස් ටෝක්ස්..... මැනා දක්ෂයා......
![]()

කියලා වැඩක් නෑ මූට......
මම නම් දවසට, ඔෆිස් එකේදි, ලීටර් 2.5ක් විතර වතුර බොනවා...... ඒකට මූ.....
![]()

HP එක්ක අඩව් අල්ලන්න......
ෆෑන් පේජ් එකට ප්‍රොමෝට් පාරක් දීපන්කෝ......
![]()

එක තැනකට සෙට් කරගමු... නරකද යුරාගේ ටෙක් ස්මාර්ට් එකට ප්‍රසිද්ඩියක් ලැබෙන්නත් එක්ක ඕක එතන කරොත්...?
බඩුම තමා......... අන්න කරනවානං පට්ට පට පට........ "ටෙක්මර්ට් වෙතින් කෙරෙන තවත් සමාජ සත්කාරයක්" කියලා දැම්මනං ලොවෙත් නෑ...........


![]()
![]()
කරනවනං මාර්කටින්....![]()

පිස්සු හොට්ටෙක්...... එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ........![]()
මැනාට මුකුත් කියන්න එපා...... ඌ වතුර බොනවලු.... චූ දානවලු..... එලියට යන්නේ නැත්තේ, කස්ටමර්ලා හැරිලා යයි කියලලු......
මම කිව්වා, බෝඩ් එකක් දොරේ එල්ලලා එලියට යන්න කියලා..... 
ඔතන ඉන්න බය නිසා යටට තුන හතරක් තදට ඇඳන් එනවා ඇති. ගලව ගැලව ඉන්න අමාරු නිසා නොයනවා ඇති. ගෙදර ගිහින් බය නැතිව ගලවලා කරනවා ඇති.කියලා වැඩක් නෑ...... වතුර ලීටර් 1ක් වත් බොන්නේ නෑ මූ දවසට.....
චූ දාන්න යන්නේ නෑ......
කලින් පාර ඔපරේෂන් එකෙන් ජුන්ඩා කපලා දාලද දන්නේ නෑ.......
![]()
![]()



ඔතන ඉන්න බය නිසා යටට තුන හතරක් තදට ඇඳන් එනවා ඇති. ගලව ගැලව ඉන්න අමාරු නිසා නොයනවා ඇති. ගෙදර ගිහින් බය නැතිව ගලවලා කරනවා ඇති.![]()
මොකට බය වෙන්නද......?? ඔන්න අර කොස්වත්තේ බජට් ටැක්සි එකට යන්න නම් බය වෙන්න ඕනා තමා...... 

කාට හරි බාරදුන්නද...බෝඩ් එකේ වැඩේ මේ සතියේ ඉවරයක් කරගන්න ඕනා.....
![]()


එහෙම කියන්න එපා, තොලනගමුවේදී බයට නිදාගත්ත හැටි මතකනේ....මොකට බය වෙන්නද......?? ඔන්න අර කොස්වත්තේ බජට් ටැක්සි එකට යන්න නම් බය වෙන්න ඕනා තමා......
![]()

එහෙම කියන්න එපා, තොලනගමුවේදී බයට නිදාගත්ත හැටි මතකනේ....![]()
බෙල්ට් එක සමග..... 