මොකෝ වැඩ නැද්ද..?
වැඩ නෑ..... ඒ උනාට ඔලුව කරකෝලා අත ඈරලා වගේ.... ආතතිය.....

වැඩ නෑ..... ඒ උනාට ඔලුව කරකෝලා අත ඈරලා වගේ.... ආතතිය.....
![]()
![]()
වැඩ නෑ..... ඒ උනාට ඔලුව කරකෝලා අත ඈරලා වගේ.... ආතතිය.....
![]()
![]()

මචං , උබට මොලේ අමාරුවක් තියනම් බෙහෙත් ගනින් .
නිකන් ආතල් ගන්න thread bump නොකර .
උබට මේ thread එක bump කරහම හෙන සතුටක් එනවද ?

මචං , උබට මොලේ අමාරුවක් තියනම් බෙහෙත් ගනින් .
නිකන් ආතල් ගන්න thread bump නොකර .
උබට මේ thread එක bump කරහම හෙන සතුටක් එනවද ?

මොකෝ දැන් බිස්නස් එකේ තත්වෙ..? ඉස්සරහා උන් වැඩ පටං අරන්ද..?
ලොස් බං......
නැත්තෙමත් නෑ..... ඒත් ඈත්තෙත් නෑ.....

moko ban![]()

ආතතිය..... 

මාරයිනේ, අවුරුද්දට අඩුවෙලා.....සුබ උදෑසයක් හොටු කුකුළනි...
මෙන්න භයේ එළවළු මිළ හෝමගම පොලේ..........ගාන ඇත්තේ කිලෝවක් සදහා මිස 250ක් සදහා නොවන බව කරුණාවෙන් සළකන්න......
අල - 80/=
ලොකුළූණු-80/=
රතු ළූණු - 100/=
බෝංචි/වට්ටක්කා - 60/=
කැරට් - 120/=
ලීක්ස්/බීට් - 100/=
පතෝල/වැටකොළු/බතල/මාළු මිරිස්/මල් ගෝව- 120/=
ගෝවා - 80/=
තක්කාලි - 60/=
සඩියාට සහ යුරාට ගෝව මල් ගෙන ආවෙමි. තරි හොට්ටා ට කෝල් කල මුත් උත්තර නැති නිසා ගත්තේ නැත............![]()

උඹ ගාව තියෙනවනම් දෙනවද....පව් ඌට රිදිලා.......
![]()

මම ඒ ත්රෙඩ් එකේ කිව්වා පොරට.......
Used ඒවා කරන්න බයයි.... ලෙඩක් ආවොත් අපරාදේ සල්ලි......මම ඒ ත්රෙඩ් එකේ කිව්වා පොරට.......
Used ඒවා කරන්න බයයි.... ලෙඩක් ආවොත් අපරාදේ සල්ලි......