gappi pleti dannath epa bunගෝල්ඩ් ෆිශ්ලා එක්ක දාන්න පුළුවන් මොන මාළුද බන් ඔය ගප්පි ප්ලේටි හැර
මචන් ඔස්කා එක්ක දාන්න පුළුවන් මොනුන්ද ?
ටිකක් ලොකු සිල්වර් ඩොලර් දාන්න පුලුවන්ද
thanks broඋඹලා දන්නවනේ මම oscar lover කෙනෙක් කියලා . මම හදන්නෙම ඔස්කාර් තමයි. මචන් මගේ ළඟ cat fish ල නම් ඔස්කා ත් එක්ක පාඩුවේ ඉන්නවා. වෙන මෙලෝ සතෙක් එක්ක ඉනඩ බැරි වුනා උන්ට.tinfoil හිටිය උන්ටත් කොටලා මම පොකුණට දැම්ම, carf ලාටත් කෙටුව. පොඩි මාළු එකෙක්වත් තියන්ඩ බෑ. හැබය් gient ගුරාමි ල නම් ටිකක් හොඳින් හිටියා. හැබය් gient ගුරාමියා ලොකු වුනා විතරය් උ ඔස්කා ලට පන්න පන්න return එක දුන්නා. එපාර උත් මම පොකුණට දැම්මා. පාකු එකෙක් එක්ක සාමයෙන් ඉන්න Oscar එකෙක් මගේ යාලුවෙකුගේ ගෙදර ඉන්නවා.
Oscarලට එක එක එවුන් දඟලනවා පෙන්ඩ බෑ. උන් ආතල් එකට කොටනවා වැඩිය දඟලන එවුන්ට. වැඩිය පාට තියෙන ලස්සන එවුන්වත් උට පෙන්නන්ඩ බෑ. කොටින්ම scavenger වුනත් වැඩිය දැඟලුවොත් කෙටුවා තමයි.oscar එහෙමයි හරිය.
![]()
පාකු ගොඩක් ලොකු වෙද්දී ඔස්කලට ගේම දෙනවා සාමාන්යෙන්. මන් ගාවත් ඔස්කලා සෙට් එකක් ඉන්නවා. pair එකක් බිත්තර දාන්න වගේ හදන්නේ ළඟදීම. තව trimac, buttikoferi, convict, piranha ඉන්නවා. oskarla අනිත් මාළු එක්ක පොර වගේ හිටියට උන්ගේ central american cichlid එක්ක ඉඳිද්දී නං සෙවලයෝ වගේ. චන්ඩි පාට් දාන්නේ අහිංසකයන්ට විතරයි. oscar එහෙමයි හරියඋඹලා දන්නවනේ මම oscar lover කෙනෙක් කියලා . මම හදන්නෙම ඔස්කාර් තමයි. මචන් මගේ ළඟ cat fish ල නම් ඔස්කා ත් එක්ක පාඩුවේ ඉන්නවා. වෙන මෙලෝ සතෙක් එක්ක ඉනඩ බැරි වුනා උන්ට.tinfoil හිටිය උන්ටත් කොටලා මම පොකුණට දැම්ම, carf ලාටත් කෙටුව. පොඩි මාළු එකෙක්වත් තියන්ඩ බෑ. හැබය් gient ගුරාමි ල නම් ටිකක් හොඳින් හිටියා. හැබය් gient ගුරාමියා ලොකු වුනා විතරය් උ ඔස්කා ලට පන්න පන්න return එක දුන්නා. එපාර උත් මම පොකුණට දැම්මා. පාකු එකෙක් එක්ක සාමයෙන් ඉන්න Oscar එකෙක් මගේ යාලුවෙකුගේ ගෙදර ඉන්නවා.
Oscarලට එක එක එවුන් දඟලනවා පෙන්ඩ බෑ. උන් ආතල් එකට කොටනවා වැඩිය දඟලන එවුන්ට. වැඩිය පාට තියෙන ලස්සන එවුන්වත් උට පෙන්නන්ඩ බෑ. කොටින්ම scavenger වුනත් වැඩිය දැඟලුවොත් කෙටුවා තමයි.oscar එහෙමයි හරිය.
![]()

blacksla whiteslata කොටනවා සාමානයෙන්. white ගනිද්දී black එකට වඩා ටිකක් ලොකු size එකෙන් ගනින් ඒනිසා. pellets කනවා. ඒ උනාට ඉස්සෝ හරි අමුමාලු පොඩියට කපලා හරි දැන්මම ඉක්මනට හැදෙනවා. පොඩි කාලේදී tank size අව්ලක් නෑ. ලොකු වෙද්දී නං මඳියි.ආයේ මචන් ඔස්කාර්ස් ලා වර්ග එකට දාන්න පුලුවන්ද
උබල කිව්වා හින්දා ඩිස්කස් පැත්තකට දාල ඔස්කාර්ස් හදන්න හිතිවා
වයිට් දඩබලකුයි ටයිගර් ඩබලකුයි ගෙන්න ඉන්නේ
ටැංකිය 3 යි 1.5 ඇති නේද
කෑම පෙලට්ස් කනවා නේද
blacksla whiteslata කොටනවා සාමානයෙන්. white ගනිද්දී black එකට වඩා ටිකක් ලොකු size එකෙන් ගනින් ඒනිසා. pellets කනවා. ඒ උනාට ඉස්සෝ හරි අමුමාලු පොඩියට කපලා හරි දැන්මම ඉක්මනට හැදෙනවා. පොඩි කාලේදී tank size අව්ලක් නෑ. ලොකු වෙද්දී නං මඳියි.
පාකු ගොඩක් ලොකු වෙද්දී ඔස්කලට ගේම දෙනවා සාමාන්යෙන්. මන් ගාවත් ඔස්කලා සෙට් එකක් ඉන්නවා. pair එකක් බිත්තර දාන්න වගේ හදන්නේ ළඟදීම. තව trimac, buttikoferi, convict, piranha ඉන්නවා. oskarla අනිත් මාළු එක්ක පොර වගේ හිටියට උන්ගේ central american cichlid එක්ක ඉඳිද්දී නං සෙවලයෝ වගේ. චන්ඩි පාට් දාන්නේ අහිංසකයන්ට විතරයි. oscar එහෙමයි හරිය![]()
ow bun oscar chandi part danne podi podi unta tama vadiya ona na Jewel ciclid dennek dapanko oscar ekka oscarta passen dum yanna dey shot ekaපාකු ගොඩක් ලොකු වෙද්දී ඔස්කලට ගේම දෙනවා සාමාන්යෙන්. මන් ගාවත් ඔස්කලා සෙට් එකක් ඉන්නවා. pair එකක් බිත්තර දාන්න වගේ හදන්නේ ළඟදීම. තව trimac, buttikoferi, convict, piranha ඉන්නවා. oskarla අනිත් මාළු එක්ක පොර වගේ හිටියට උන්ගේ central american cichlid එක්ක ඉඳිද්දී නං සෙවලයෝ වගේ. චන්ඩි පාට් දාන්නේ අහිංසකයන්ට විතරයි. oscar එහෙමයි හරිය![]()

ela ela machan min madurata sadarayen piligannawa pirana hadanawa bun oya thahanam kiwwata lankawe hama dema ohomane bun
පිරානා කියන්නේ අර යස්ස මාලු ජාතිය නේද හදන්න දෙනවද මචෝ...
ඔන්න මම කොහොම හරි ටැංකියේ වැඩේ ගොඩ දා ගත්තා..10mm 8mm ග්ලාස් වලින් අඩි 4 යි පලල 2යි උස 1.5යි වෙන්න ටෑන්ක් එක හදා ගත්තා..පට්ටම වතුර ක් අල්ලන්නේ..ඒත් වැඩ ගැන සතුටුයි..ෆ්රේම් කේටයි ටෑන්ක් එකටයි ඔක්කොම 12,500ක් වෙන්න ගියා..අද කාෆ් ජෝඩු 2කුයි,සුබන්කි ජෝඩුවකුයි..ත් ගෙනත් දැම්මා..පියන තමා හදා ගන්න බැරි උනේ..ඒකට අතේ සල්ලි නෑ සල්ලි ටිකක් ලැබුනම ඒකත් කර ගන්න ඕන..මේ ත්රෙඩ් එකේ සෙට් එක පට්ටම සප් එකක් දුන්නා..යාලුවෙක් ටැංකියකුත් හොයල දුන්නා..(ඒක ගත්තේ නෑ මේකට ඇඩ්වාන්ස් කර නිසා..) මාලුවටත් සතුටුයි මටත් සතුටුයි..මම පොටෝ එකක් අර ගත්තම දාන්නම්කෝ.මේකට...

ආයේ මචන් ඔස්කාර්ස් ලා වර්ග එකට දාන්න පුලුවන්ද