ELAKIRI MIN MADURA

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    68.gif
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් ඔස්කා එක්ක දාන්න පුළුවන් මොනුන්ද ?

    ටිකක් ලොකු සිල්වර් ඩොලර් දාන්න පුලුවන්ද

    උඹලා දන්නවනේ මම oscar lover කෙනෙක් කියලා . මම හදන්නෙම ඔස්කාර් තමයි. මචන් මගේ ළඟ cat fish ල නම් ඔස්කා ත් එක්ක පාඩුවේ ඉන්නවා. වෙන මෙලෝ සතෙක් එක්ක ඉනඩ බැරි වුනා උන්ට.tinfoil හිටිය උන්ටත් කොටලා මම පොකුණට දැම්ම, carf ලාටත් කෙටුව. පොඩි මාළු එකෙක්වත් තියන්ඩ බෑ. හැබය් gient ගුරාමි ල නම් ටිකක් හොඳින් හිටියා. හැබය් gient ගුරාමියා ලොකු වුනා විතරය් උ ඔස්කා ලට පන්න පන්න return එක දුන්නා. එපාර උත් මම පොකුණට දැම්මා. පාකු එකෙක් එක්ක සාමයෙන් ඉන්න Oscar එකෙක් මගේ යාලුවෙකුගේ ගෙදර ඉන්නවා.
    Oscarලට එක එක එවුන් දඟලනවා පෙන්ඩ බෑ. උන් ආතල් එකට කොටනවා වැඩිය දඟලන එවුන්ට. වැඩිය පාට තියෙන ලස්සන එවුන්වත් උට පෙන්නන්ඩ බෑ. කොටින්ම scavenger වුනත් වැඩිය දැඟලුවොත් කෙටුවා තමයි.oscar එහෙමයි හරිය.

    funny_oscar_fish_hana_kimi_by_lady_cosmix-d5sqnvd.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    thanks bro
    spread karala ennalu
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආයේ මචන් ඔස්කාර්ස් ලා වර්ග එකට දාන්න පුලුවන්ද
    උබල කිව්වා හින්දා ඩිස්කස් පැත්තකට දාල ඔස්කාර්ස් හදන්න හිතිවා
    වයිට් දඩබලකුයි ටයිගර් ඩබලකුයි ගෙන්න ඉන්නේ
    ටැංකිය 3 යි 1.5 ඇති නේද
    කෑම පෙලට්ස් කනවා නේද
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0

    පාකු ගොඩක් ලොකු වෙද්දී ඔස්කලට ගේම දෙනවා සාමාන්යෙන්. මන් ගාවත් ඔස්කලා සෙට් එකක් ඉන්නවා. pair එකක් බිත්තර දාන්න වගේ හදන්නේ ළඟදීම. තව trimac, buttikoferi, convict, piranha ඉන්නවා. oskarla අනිත් මාළු එක්ක පොර වගේ හිටියට උන්ගේ central american cichlid එක්ක ඉඳිද්දී නං සෙවලයෝ වගේ. චන්ඩි පාට් දාන්නේ අහිංසකයන්ට විතරයි. oscar එහෙමයි හරිය :)
     
    blacksla whiteslata කොටනවා සාමානයෙන්. white ගනිද්දී black එකට වඩා ටිකක් ලොකු size එකෙන් ගනින් ඒනිසා. pellets කනවා. ඒ උනාට ඉස්සෝ හරි අමුමාලු පොඩියට කපලා හරි දැන්මම ඉක්මනට හැදෙනවා. පොඩි කාලේදී tank size අව්ලක් නෑ. ලොකු වෙද්දී නං මඳියි.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    blacksla whiteslata කොටනවා සාමානයෙන්. white ගනිද්දී black එකට වඩා ටිකක් ලොකු size එකෙන් ගනින් ඒනිසා. pellets කනවා. ඒ උනාට ඉස්සෝ හරි අමුමාලු පොඩියට කපලා හරි දැන්මම ඉක්මනට හැදෙනවා. පොඩි කාලේදී tank size අව්ලක් නෑ. ලොකු වෙද්දී නං මඳියි.

    ඕකේ මචන් , එකද දාන්න පුළුවන් ඔස්කාර් වර්ග ටික කියහන්කෝ බ්‍රා
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පාකු ගොඩක් ලොකු වෙද්දී ඔස්කලට ගේම දෙනවා සාමාන්යෙන්. මන් ගාවත් ඔස්කලා සෙට් එකක් ඉන්නවා. pair එකක් බිත්තර දාන්න වගේ හදන්නේ ළඟදීම. තව trimac, buttikoferi, convict, piranha ඉන්නවා. oskarla අනිත් මාළු එක්ක පොර වගේ හිටියට උන්ගේ central american cichlid එක්ක ඉඳිද්දී නං සෙවලයෝ වගේ. චන්ඩි පාට් දාන්නේ අහිංසකයන්ට විතරයි. oscar එහෙමයි හරිය :)

    පිරානා කියන්නේ අර යස්ස මාලු ජාතිය නේද හදන්න දෙනවද මචෝ...
    ඔන්න මම කොහොම හරි ටැංකියේ වැඩේ ගොඩ දා ගත්තා..10mm 8mm ග්ලාස් වලින් අඩි 4 යි පලල 2යි උස 1.5යි වෙන්න ටෑන්ක් එක හදා ගත්තා..පට්ටම වතුර ක් අල්ලන්නේ..ඒත් වැඩ ගැන සතු‍ටුයි..ෆ්‍රේම් කේටයි ටෑන්ක් එකටයි ඔක්කොම 12,500ක් වෙන්න ගියා..අද කාෆ් ජෝඩු 2කුයි,සුබන්කි ජෝඩුවකුයි..ත් ගෙනත් දැම්මා..පියන තමා හදා ගන්න බැරි උනේ..ඒකට අතේ සල්ලි නෑ සල්ලි ටිකක් ලැබුනම ඒකත් කර ගන්න ඕන..මේ ත්‍රෙඩ් එකේ සෙට් එක පට්ටම සප් එකක් දුන්නා..යාලුවෙක් ටැංකියකුත් හොයල දුන්නා..(ඒක ගත්තේ නෑ මේකට ඇඩ්වාන්ස් කර නිසා..) මාලුවටත් සතු‍ටුයි මටත් සතු‍ටුයි..මම පොටෝ එකක් අර ගත්තම දාන්නම්කෝ.මේකට...
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    ow bun oscar chandi part danne podi podi unta tama vadiya ona na Jewel ciclid dennek dapanko oscar ekka oscarta passen dum yanna dey shot eka:P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    පිරානා කියන්නේ අර යස්ස මාලු ජාතිය නේද හදන්න දෙනවද මචෝ...
    ඔන්න මම කොහොම හරි ටැංකියේ වැඩේ ගොඩ දා ගත්තා..10mm 8mm ග්ලාස් වලින් අඩි 4 යි පලල 2යි උස 1.5යි වෙන්න ටෑන්ක් එක හදා ගත්තා..පට්ටම වතුර ක් අල්ලන්නේ..ඒත් වැඩ ගැන සතු‍ටුයි..ෆ්‍රේම් කේටයි ටෑන්ක් එකටයි ඔක්කොම 12,500ක් වෙන්න ගියා..අද කාෆ් ජෝඩු 2කුයි,සුබන්කි ජෝඩුවකුයි..ත් ගෙනත් දැම්මා..පියන තමා හදා ගන්න බැරි උනේ..ඒකට අතේ සල්ලි නෑ සල්ලි ටිකක් ලැබුනම ඒකත් කර ගන්න ඕන..මේ ත්‍රෙඩ් එකේ සෙට් එක පට්ටම සප් එකක් දුන්නා..යාලුවෙක් ටැංකියකුත් හොයල දුන්නා..(ඒක ගත්තේ නෑ මේකට ඇඩ්වාන්ස් කර නිසා..) මාලුවටත් සතු‍ටුයි මටත් සතු‍ටුයි..මම පොටෝ එකක් අර ගත්තම දාන්නම්කෝ.මේකට...
    ela ela machan min madurata sadarayen piligannawa pirana hadanawa bun oya thahanam kiwwata lankawe hama dema ohomane bun:baffled:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ආයේ මචන් ඔස්කාර්ස් ලා වර්ග එකට දාන්න පුලුවන්ද
    උබල කිව්වා හින්දා ඩිස්කස් පැත්තකට දාල ඔස්කාර්ස් හදන්න හිතිවා
    වයිට් දඩබලකුයි ටයිගර් ඩබලකුයි ගෙන්න ඉන්නේ
    ටැංකිය 3 යි 1.5 ඇති නේද
    කෑම පෙලට්ස් කනවා නේද

    ආයේ මචන් ඔස්කාර්ස් ලා වර්ග එකට දාන්න පුලුවන්ද
    උබල කිව්වා හින්දා ඩිස්කස් පැත්තකට දාල ඔස්කාර්ස් හදන්න හිතිවා
    වයිට් දඩබලකුයි ටයිගර් ඩබලකුයි ගෙන්න ඉන්නේ
    ටැංකිය 3 යි 1.5 ඇති නේද
    කෑම පෙලට්ස් කනවා නේද

    අන්න එල කොලුවෙක් ..ඔය මෙලෝ රහක් නැති discuss අයින් කරපු එක නම් හොඳයි. මචන් ඔස්චාර් වර්ග ගොඩක් ඉන්නවා. උන් උන් කොටා ගන්නවා අඩුයි. එක size නම් ok . ටිකක් පොඩි වුනත් පුරුදු කරලා ගත්තොත් අවුලක් නෑ. හැබැයි ලොකු ඔස්කා ඉන්න ටැංකියකට පොඩි එවුන් අලුතින් ගෙනල්ල දාද්දි පරිස්සමින්. මොකද දන්නවද අලුත් එවුන් ගේනකොට නිකන් කලන්තේ හැදිලා වගේනේ ඉන්නේ .අනික උන්ට ඉස්තානෙත් පුරුදු නැ නේ. ඒ මදිවට පැරණ එවුන් අලුත් එවුන්ට rag එක වගේ ගේම දෙනවා. අලුත් එකාත් නිකම් ගේමට වගේ හිටියේ නැත්නම් තව කොටනවා.oscar ල කොහොමත් තැලෙන යකඩේ උඩ පැන පැන තලන ජාතියේ බඩු. ඒවගේ වෙලාවට අලුත් එව්වෝ water change කරන වෙලාවක දාපන්. මොකද එතකොට ඔක්කොටම කලන්තේ වගේ ඔල්මොරෝන්න්දම් වෙනවනේ ටික වෙලාවක්.එතකොට අලුත් එකාට සෙට් වෙන්ඩ කාලේ ඇති.
    tiger oscar ගේ පාට වැටෙන්නේ නැති උන් මාගාව ඉන්නවා. රතු පාට පැල්ලම් වැටෙන එවුන් ඉන්නවා. උන් තමයි ලස්සනම. උන්ගේ red oscar ඉන්නවා .tiger black oscar ගේ red එකා හිටිය. albinola ඉන්නවා. ඔක්කොම පට්ට.
    මේ ඉන්නේ ඔක්කොම සෙට් එක

    http://www.oscarfish.com/article-home/oscars/54-types-of-oscars.html
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පාකු ගොඩක් ලොකු වෙද්දී ඔස්කලට ගේම දෙනවා සාමාන්යෙන්. මන් ගාවත් ඔස්කලා සෙට් එකක් ඉන්නවා. pair එකක් බිත්තර දාන්න වගේ හදන්නේ ළඟදීම. තව trimac, buttikoferi, convict, piranha ඉන්නවා. oskarla අනිත් මාළු එක්ක පොර වගේ හිටියට උන්ගේ central american cichlid එක්ක ඉඳිද්දී නං සෙවලයෝ වගේ. චන්ඩි පාට් දාන්නේ අහිංසකයන්ට විතරයි. oscar එහෙමයි හරිය :)

    හරි හරි .දැන් උඹල මිනී මෝරෙක් දාල oscar එක්ක fight එකට මට කතා කරන එක හරිද කියාපන්.fair game එකක් තියෙන්ඩ එපයි බාන්ස්.
    Threatening-Great-white-s-001.jpg

    හරි මෙහෙම කියමුකෝ. oscar ඇවිල්ල ප්‍රාදේශීය චන්ඩියෙක්. හරිය?