හලෝ කශ්ටිය...![]()
කශ්ටිය නැත මා පමණි......... 
ආහ්හ්හ් කවියෝ.............![]()
කශ්ටිය නැත මා පමණි.........
![]()
මාත් සිටිමි......![]()

ආ.. මේ ඉන්නේ යන්තම් දෙන්නෙක්...
තරියා ගුවන් ගත වෙලාද..?![]()
තරියා ගැන ආරංචියක් නෑ...... 
ආ.. මේ ඉන්නේ යන්තම් දෙන්නෙක්...
තරියා ගුවන් ගත වෙලාද..?![]()

මොකක්ද මේ තරි මාමා නටන්න හදන අළුත් නාඩගම.......?![]()
කොහෙද යකෝ උඹ හිටියේ.........![]()
උදේ ඉදන්ම වැඩ බං...... ඔෆිස් දෙකක වැඩ බලන්න එපායේ මම .....
පිස්සු වගේ.... උදේ කරන්ට් එක නැතුව, කෑම අරන් ආවෙත් නෑ..... තවම කන්න යන්න උනෙත් නෑ...... වැඩ වැඩ වැඩ........ 
පුක දන්නේ නැද්ද අමුඩෙ කොහෙද කියලා..?![]()
මේ දවස් ටිකේ ආතතිය බං..... පිස්සුමයි කෙලින්නේ මම...... 

උදේ ඉදන්ම වැඩ බං...... ඔෆිස් දෙකක වැඩ බලන්න එපායේ මම .....
පිස්සු වගේ.... උදේ කරන්ට් එක නැතුව, කෑම අරන් ආවෙත් නෑ..... තවම කන්න යන්න උනෙත් නෑ...... වැඩ වැඩ වැඩ........
![]()