EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    11116_242979212515599_1793676470_n.jpg

    :lol::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුකුලණි නුඹලාට සුභ උදෑසනක් වේවා..........

    මටනම් උදෑසන සුභ නැතිය........ අසනීප ගතිය තව තවත් වැඩි වී ඇත....... අද වරුවෙන් හෝ යමි ගෙදර......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙද යකෝ උඹ හිටියේ......... :frown:

    :oo: උදේ ඉදන්ම වැඩ බං...... ඔෆිස් දෙකක වැඩ බලන්න එපායේ මම ..... :( පිස්සු වගේ.... උදේ කරන්ට් එක නැතුව, කෑම අරන් ආවෙත් නෑ..... තවම කන්න යන්න උනෙත් නෑ...... වැඩ වැඩ වැඩ........ :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: උදේ ඉදන්ම වැඩ බං...... ඔෆිස් දෙකක වැඩ බලන්න එපායේ මම ..... :( පිස්සු වගේ.... උදේ කරන්ට් එක නැතුව, කෑම අරන් ආවෙත් නෑ..... තවම කන්න යන්න උනෙත් නෑ...... වැඩ වැඩ වැඩ........ :angry:

    මොනව කරන්නත් කලින් කාලා හිටපං...
     
    Status
    Not open for further replies.