යකෝ ලක්ෂ 46ක් නේද.....?? 
යකෝ ලක්ෂ 46ක් නේද.....?? 
ඇයි පොඩි ටුවර් එකක් යනවා කිව්වෙ...?

මේ දවස් ටිකේ ආතතිය බං..... පිස්සුමයි කෙලින්නේ මම......
![]()

උදේ ඉදන්ම වැඩ බං...... ඔෆිස් දෙකක වැඩ බලන්න එපායේ මම .....
පිස්සු වගේ.... උදේ කරන්ට් එක නැතුව, කෑම අරන් ආවෙත් නෑ..... තවම කන්න යන්න උනෙත් නෑ...... වැඩ වැඩ වැඩ........
![]()

යකෝ ලක්ෂ 46ක් නේද.....??
![]()

අනේ මමනම් දන්නෑ ඔව්වා....... මොකෝ ඔය මනුස්සයා ඕවා අපිත් එක්ක කියනවැයි....... කොහෙද ඔය යන්න හදන්නේ.......?

හිහි කාර් එකේ තියෙන්නේ හිනා මුණක්නේ......... මෙන්න මේ වගේ![]()

මොකෝ නැත්තේ... ඔය ප්රසිද්දියෙම කියලා තිබ්බෙ...![]()


සිරාවට... හිනා මුනක් තමයි තියෙන්නෙ...![]()



මෙන්න ඉතිං මගේ හීනේ...... හීනේ හීනයක්ම පමණි කරගන්න නම් අදහසක් නෑ....... http://www.autolanka.com/ad.asp?ID=114585මම යනවා ගේ මොප් කරලා පොලිශ් පාරක් කරන්න...පස්සෙ සෙට් වෙන්නම්...
![]()

මොනව කරන්නත් කලින් කාලා හිටපං...
කෑවා කෑවා දැන් කෑවා කඩෙන් කෑම එකක් ගෙන්වගෙන කෑවා..... 
හ්ම්ම්... අවුරුදුත් ලඟයි.. ආතහතිය අඩු කර ගනින්...![]()
බඩු දුන්න තැන් වලින් පොලු..... චෙක් දෙන්නේ නෑ උන් වෙලාවට....... එහෙම උනහම, මට බෑන්ක් ලෝන් එකට පොලිය ඈඩ් වෙනවා..... අන්තිමට දුන්න බඩු වලින් තියෙන ලාභෙකුත් නෑ එහෙම උනහම....... 
කාලා හිටපිය! වෙලාව කියද දැන් බලාපිය.......![]()
කෑවෙමි...... දවල්ටද රෑටද මන්දා..... 
මම කිව්වෙ ආසයි කියලා විතරයි බං.. ගන්නවා කියලා කිව්වේ නෑ...![]()
කොහොම හරි ගන්න ට්රයි කරපිය.......

![]()
බඩු දුන්න තැන් වලින් පොලු..... චෙක් දෙන්නේ නෑ උන් වෙලාවට....... එහෙම උනහම, මට බෑන්ක් ලෝන් එකට පොලිය ඈඩ් වෙනවා..... අන්තිමට දුන්න බඩු වලින් තියෙන ලාභෙකුත් නෑ එහෙම උනහම.......
![]()


