EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: උදේ ඉදන්ම වැඩ බං...... ඔෆිස් දෙකක වැඩ බලන්න එපායේ මම ..... :( පිස්සු වගේ.... උදේ කරන්ට් එක නැතුව, කෑම අරන් ආවෙත් නෑ..... තවම කන්න යන්න උනෙත් නෑ...... වැඩ වැඩ වැඩ........ :angry:

    කාලා හිටපිය! වෙලාව කියද දැන් බලාපිය....... :frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ මමනම් දන්නෑ ඔව්වා....... මොකෝ ඔය මනුස්සයා ඕවා අපිත් එක්ක කියනවැයි....... කොහෙද ඔය යන්න හදන්නේ.......?

    මොකෝ නැත්තේ... ඔය ප්‍රසිද්දියෙම කියලා තිබ්බෙ... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම යනවා ගේ මොප් කරලා පොලිශ් පාරක් කරන්න... :) පස්සෙ සෙට් වෙන්නම්... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්... අවුරුදුත් ලඟයි.. ආතහතිය අඩු කර ගනින්... :cool:

    :oo: :( බඩු දුන්න තැන් වලින් පොලු..... චෙක් දෙන්නේ නෑ උන් වෙලාවට....... එහෙම උනහම, මට බෑන්ක් ලෝන් එකට පොලිය ඈඩ් වෙනවා..... අන්තිමට දුන්න බඩු වලින් තියෙන ලාභෙකුත් නෑ එහෙම උනහම....... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: :( බඩු දුන්න තැන් වලින් පොලු..... චෙක් දෙන්නේ නෑ උන් වෙලාවට....... එහෙම උනහම, මට බෑන්ක් ලෝන් එකට පොලිය ඈඩ් වෙනවා..... අන්තිමට දුන්න බඩු වලින් තියෙන ලාභෙකුත් නෑ එහෙම උනහම....... :angry:

    පොලිය ගෙවන්න වෙන්නේ එතකොට ලාභයෙන් තමයි....... :oo::no::no:
     
    Status
    Not open for further replies.