EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං බං ගෑස්ට්‍රික් හදාගන්නේ නැති විදියට හිටියනම් ඉවරනේ.......

    මේ උඹ කිඹුලා මාමා දුන්නු ගෝවාමල් හැදුවද........? මම අද කියලා කියලා ගෙඩියෙන් භාගයක්ම හදාගත්තා...... :)

    :oo: ගෑස්ට්‍රික් හැදුනේ, ජීවිතේ කියන්නේ අබාන්ස් එක වෙලා හිටිය කාලේ...... වැඩ වැඩ ඉවරයක් නෑ වැඩ........ :angry:

    :no: නෑ බං.... අද හෙට වෙලාවක, අර කිව්ව විදිහට හදවගන්න ඕනා..... :yes:
     

    kingdewi

    Well-known member
  • ආලෝස් කින් අයියා......

    මේ කිඹුලා මාමගේ ෂෝ ටික 4gb විතර වගේලු තියෙන්නේ...... මම අරගෙන කොපියක් එවන්නම් ලි.ප.තෑ. වලින්.......

    pinsidu wewa...:cool::cool:
    li.pa.ta anawashyai..normal post awlak na:yes:
     

    kingdewi

    Well-known member
  • :oo: ගෑස්ට්‍රික් හැදුනේ, ජීවිතේ කියන්නේ අබාන්ස් එක වෙලා හිටිය කාලේ...... වැඩ වැඩ ඉවරයක් නෑ වැඩ........ :angry:

    :no: නෑ බං.... අද හෙට වෙලාවක, අර කිව්ව විදිහට හදවගන්න ඕනා..... :yes:

    wada kiwwe, therd kana eka wenda one:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ගෑස්ට්‍රික් හැදුනේ, ජීවිතේ කියන්නේ අබාන්ස් එක වෙලා හිටිය කාලේ...... වැඩ වැඩ ඉවරයක් නෑ වැඩ........ :angry:

    :no: නෑ බං.... අද හෙට වෙලාවක, අර කිව්ව විදිහට හදවගන්න ඕනා..... :yes:

    උඹලා අබාන්ස් එකේ ඔය ලැප් රෙපෙයාර් කරේ අර ඩුප්ලිකේෂන් පාරේ ප්ලේස් එකේ නේද.....?

    මමනම් වැඩි වැඩ නෑ සුපුරුදු විදියට කිරි දාලා හදන්න කිව්වා...... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ දවසකට ගාස්තුව කීයද අපේ ගෙදරත් වැඩක් තියෙනවා........ :rolleyes:

    ඉස්සරහට ජීවත් වෙන්න පාර්ට් ටයිම් මේ වගේ ජොබුත් කරන්න වෙයි... :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::yes::yes::yes: මෙන්න ඉතිං මගේ හීනේ...... හීනේ හීනයක්ම පමණි කරගන්න නම් අදහසක් නෑ....... http://www.autolanka.com/ad.asp?ID=114585

    මැක්සා... මැක්සා... එහෙම තමයි ඉන්න ඕනේ...
    11.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: :( බඩු දුන්න තැන් වලින් පොලු..... චෙක් දෙන්නේ නෑ උන් වෙලාවට....... එහෙම උනහම, මට බෑන්ක් ලෝන් එකට පොලිය ඈඩ් වෙනවා..... අන්තිමට දුන්න බඩු වලින් තියෙන ලාභෙකුත් නෑ එහෙම උනහම....... :angry:

    මදැයි... ටිකක් කට්ට කාගෙන ඉන්න ට්‍රයි කරපං... මුලදි ගොඩක් බිස්නස් ඔහොම වෙනවනෙ...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉස්සරහට ජීවත් වෙන්න පාර්ට් ටයිම් මේ වගේ ජොබුත් කරන්න වෙයි... :dull:

    ආහ්හ් වැඩකාර ළමයා නෝනා එන්න කලින් ගේ මොප් කරලා පොලිෂ් කරලා අහවරයි වගේ......... :P
     
    Status
    Not open for further replies.