ELAKIRI MIN MADURA

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA

    ඕකුන් පට්ට ගණන් නේද...ඕකටත් knife fish කියනවා නේද?
    නිකම් මට නම් පෙන්නේ කුඩල්ලෙක් පීනනවා වගේ... oscar තමයි හැබැයි හොඳම...

    red-oscar-fish-500x500.jpg

    ඔව් මචන් මගේ 1 ටැංකියක oscar 6 ඉන්නවා අනිත් එකේ තමා මුන් ඉන්නේ

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    menna balapan oscar vs flowerhorn fight ekak flowhorn tama pattama ciclid varge mage laga kalin hitiya loku ekek un habay niyama malu podi gappinta wath kotanne na habay uge size eke moka dammath kotnawa podi podi ewunta wada pennanna yanne na

    මන් jaguar cichlid joduwak හොයා හොයා හිටියේ බන්. ගිය සතියේ මලු කඩේට යද්දී උන් ජෝඩුවක් විකුණුව විතරයිලු. jaguar හොදයි මට flowerhorns ලට වැඩිය. පොඩි කාලේ මන් ගාව හිටියා. පොන්ඩ් එකේ මාළු දෙතුන් දෙනයි උන් කාලා ඉතිරි වෙලා හිටියේ අස්කරද්දී. ඒ කාලේ දැනන් හිටියේ නෑ උන් නපුරුයි කියල :P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මන් jaguar cichlid joduwak හොයා හොයා හිටියේ බන්. ගිය සතියේ මලු කඩේට යද්දී උන් ජෝඩුවක් විකුණුව විතරයිලු. jaguar හොදයි මට flowerhorns ලට වැඩිය. පොඩි කාලේ මන් ගාව හිටියා. පොන්ඩ් එකේ මාළු දෙතුන් දෙනයි උන් කාලා ඉතිරි වෙලා හිටියේ අස්කරද්දී. ඒ කාලේ දැනන් හිටියේ නෑ උන් නපුරුයි කියල :P
    :P:P

    Malu hamotama subha aluth awruddak wewa!!!!!!!:love::love::love:

    matath aye ciclid hadanna hithila thiyanne
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මුන් අපි ඇති කරන්න ගියාම තමා ඔක්කොම හුරතල් කරන්න ඕනා , බලහන්කො ඉන්න ජරාව :angry::angry:
    gaddi natural colours thiyena un gaththama leda adui. un thama lassanath aththatama, wesak kudu wage malu melo rahak na