Happy Birthday Kandyan..!

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මගේ උපන්දිනයට සුභ පැතූ සියලුම දෙනාට මගේ ස්තුතිය පිරිනමන අතර,

    අක්කරයක් විතර ත්‍රෙඩ් එකක් දමා
    පත්තරයක් විතර විස්තරයක් දමා....

    මගේ චරිතය ඝාතනය කල Hashan Dis ප්‍රමුඛ, පූස්, ඉබ්බා, සස්ලිත්, හර්ෂ, යු නෝ මී නංගි ඇතුළු ආදරණීය පිරිසට ස්තුති වේවා......!
    (ප.ලි. විශේෂ ආරචි මාර්ග වලින් දැනගන්නට ලැබුනේ මෙය හෂාන් දිස් සහ යු නෝ මී නංගිගේ කුමන්ත්‍රණයක් බවයි....)

    තවද Blacklist_Member ප්‍රමුඛ එළකිරි රේඩියෝ ටීම් එකටත්,

    ඒ වගේ call කල msg එවපු සියලුම එළකිරි සාමාජික සාමාජිකාවන්වත ආදරයෙන් මතක කරමි.


    7298.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ..... උදේ පාන්දරම දැක්කේ මේ ත්‍රෙඩ් එක කි‍යහන්කෝ.........:rofl::rofl::rofl::rofl:

    එල එල කැන්ඩි‍යන් අ‍යි‍යේ...... උඹට වැඩි වැඩි‍යෙන් රා බොන්න ලැබෙන සුභම සුභ උපන් දින‍යක් වේවා.....!!!!!!

    :cool::cool::cool:

    259157,xcitefun-happybirthday.gif


    ( අද උපන්දිනේ හින්දා වෙන්න ඇති මූ ඊ‍යේ කරටි කැඩෙන්න ගහලා ඇවිත් රේඩි‍යෝ ත්‍රෙඩ් එකේ පිස්සුනැටුවේ....:P:P:P)
     
    • Like
    Reactions: kandyan

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අප්පටසිරි... අද රා කැන්ඩියගෙ උපන්දිනේද... ඒක තමා අද ලංකාවෙම රා නෑ කියල ආරංචි උනෙ..... ෂුවර් එකටම රා සේරම මූ ඕඩර් කරල.... ඕව බීල මූ නලාගිරි ඇතා වගේ ඹමන මතින් කෙල්ලො වටෙ රවුන් ගහන්ඩ ගිහින් කුඩ පාරවල් සපත්තු පාරවල් සහ කොසු ඉදල් පාරවල් වැඩි වැඩියෙන්ම හම්බ වේවා කියල ප්‍රාර්ථනා කරනව...


    katy-italia-happy-birthday-week.jpg

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මගේ උපන්දිනයට සුභ පැතූ
    (ප.ලි. විශේෂ ආරචි මාර්ග වලින් දැනගන්නට ලැබුනේ මෙය හෂාන් දිස් සහ යු නෝ මී නංගිගේ කුමන්ත්‍රණයක් බවයි....)




    7298.gif
    :angry::angry::angry::angry: අඃ ????
    මේ කුමන්ත්‍රණ වලට කොහෙවත් නැති මගේ නම ගෑ වුණේ කොහොමද ??? හෙලා දකිනවා අයියේ ... :oo::oo::oo:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :angry::angry::angry::angry: අඃ ????
    මේ කුමන්ත්‍රණ වලට කොහෙවත් නැති මගේ නම ගෑ වුණේ කොහොමද ??? හෙලා දකිනවා අයියේ ... :oo::oo::oo:


    වෙලාවට මම අල්ලලා දුන්නේ
    තව ටිකෙන් හොරා වගේ
    මාරු වෙන්න හැදුවේ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    සාදූ බොට...

    :rofl::rofl::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    වෙලාවට මම අල්ලලා දුන්නේ
    තව ටිකෙන් හොරා වගේ
    මාරු වෙන්න හැදුවේ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    සාදූ බොට...

    :rofl::rofl::rofl:

    :D:D:D:D අල්ලලා දුන්න ???? ඒ කොහොමද ????
    අල්ලලා දෙන්න මම මේකට සම්බන්ද වෙන්න එපැයි යෝදයෝ :frown::frown::frown:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    එහෙන්පිටින්ම අරූගේ චරිතය ඝාතනය කරලා , එල එල, සුභ උපන්දිනයක් කැන්ඩියන් අයියා .
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපොයි.... කැන්ඩියන් ලිදේ... :lol:

    සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔන්න... :D


    අර ඔබ මාව දන්නවා කියන කෙනා නම් මේ මොහොකටවත් සම්බන්ධ නැති බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා.. :)
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සුබ උපන්දිනයක් කැන්ඩියන්......
    තව ගොඩක් සින්දු කියන්නනනන.........:P:P