මට ක්රේසිගෙ ටීම් එකෙන් කෙල්ලෙක් හොයල දෙන්නම් කිව්ව මම ඒ පැත්තට වාසි වෙන විදියට ජිල්මාට් එකක් දාන්න ඉන්නෙ![]()



![]()
තව එකොලොස් දෙනෙක් පමණයි.. ඉක්මන් කරන්න..
ටීම් දෙකේ නැති අය දැම්ම vote කරන්න එපා..
අපිත් එක්ක එකතු වෙන්න.. දෙපැත්ත black mail කර rep points ඇතුළු වටිනා දීමනා රැසක් හිමිකර ගන්න..
වටිනා ජන්දය නාස්ති කරන්න එපා.. ගයාන් කුවේට් චාචි හෝ මා දැනුවත් කර අපිත් සමග එකතු වෙන්න..
ela ela
මම දවල් වෙලා එන්නෙ ආයෙ.. මුන්ගෙ අදහස් උදහස් දැනගනින් කතාකරලsup එක මොන පැත්තටද කියල තීරණයක් ගන්න
සලකන්න පටන් ගනියව් ඉතින් අපිට![]()

munge kisima uthsahayak naene
එල එල..... ඔය තියෙන්නේ....මට ක්රේසිගෙ ටීම් එකෙන් කෙල්ලෙක් හොයල දෙන්නම් කිව්ව මම ඒ පැත්තට වාසි වෙන විදියට ජිල්මාට් එකක් දාන්න ඉන්නෙ![]()



මට ක්රේසිගෙ ටීම් එකෙන් කෙල්ලෙක් හොයල දෙන්නම් කිව්ව මම ඒ පැත්තට වාසි වෙන විදියට ජිල්මාට් එකක් දාන්න ඉන්නෙ![]()




Aniwa aniwa![]()
![]()
එලස්..... ඔන්න රෙප් 8ක් දුන්නා..... අද දවස ඇතුලත 100ක් බලාපොරොත්තුවන්න......මට යාලුවෙක් call කරලා කිව්වා crazybaddy ගේ team එකට vote කරන්න කියලා.
අනිත් අය තරහ වෙන්න එපා. මොනවා වුනත් යාලුකමට ගරුකරන්න ඕනනේ.![]()



හැබැයි ඔන්න රෙප්+ දෙනවා කියන්න නම් එපා..... රෙප් කන්නද ඕයි......
අඩු ගානේ අවුරුද්දට, කැවුමක්වත් ගන්න පුලුවන්ද රෙප් වලින්...... 
එහෙමදඒ පැත්තෙ කොහෙද බන් කෙල්ලො...ඇන්ටිලනෙ ඉන්නෙ
අපේ පැත්තෙනම් ස්වීට් කෙල්ලො ගොඩාක් ඉන්නවා![]()

