මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඊයෙ මම හිතාගෙන හිටියෙ වෝට් කරන්නෙ නෑ කියල. අපේ පූසා පව් නිසා ඔන්න වෝට් කලා:rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට ක්‍රේසිගෙ ටීම් එකෙන් කෙල්ලෙක් හොයල දෙන්නම් කිව්ව මම ඒ පැත්තට වාසි වෙන විදියට ජිල්මාට් එකක් දාන්න ඉන්නෙ :rofl:
    :oo::rofl:
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    මට ‍යාලුවෙක් call කරලා කිව්වා crazybaddy ගේ team එකට vote කරන්න කි‍යලා.
    අනිත් අ‍ය තරහ වෙන්න එපා. මොනවා වුනත් ‍යාලුකමට ගරුකරන්න ඕනනේ.:D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    WtavH7D.png


    තව එකොලොස් දෙනෙක් පමණයි.. ඉක්මන් කරන්න.. :rofl:
    ටීම් දෙකේ නැති අය දැම්ම vote කරන්න එපා..
    අපිත් එක්ක එකතු වෙන්න.. දෙපැත්ත black mail කර rep points ඇතුළු වටිනා දීමනා රැසක් හිමිකර ගන්න..
    වටිනා ජන්දය නාස්ති කරන්න එපා.. ගයාන් කුවේට් චාචි හෝ මා දැනුවත් කර අපිත් සමග එකතු වෙන්න.. :yes:


    Aniwa aniwa :cool:
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මම දවල් වෙලා එන්නෙ ආයෙ.. මුන්ගෙ අදහස් උදහස් දැනගනින් කතාකරල :yes::yes: sup එක මොන පැත්තටද කියල තීරණයක් ගන්න :yes::yes:


    සලකන්න පටන් ගනියව් ඉතින් අපිට :angry:
    ela ela:D
    eka thma:oo:munge kisima uthsahayak naene:rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට ක්‍රේසිගෙ ටීම් එකෙන් කෙල්ලෙක් හොයල දෙන්නම් කිව්ව මම ඒ පැත්තට වාසි වෙන විදියට ජිල්මාට් එකක් දාන්න ඉන්නෙ :rofl:
    එල එල..... ඔ‍ය ති‍යෙන්නේ....:cool::cool::cool:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මට ක්‍රේසිගෙ ටීම් එකෙන් කෙල්ලෙක් හොයල දෙන්නම් කිව්ව මම ඒ පැත්තට වාසි වෙන විදියට ජිල්මාට් එකක් දාන්න ඉන්නෙ :rofl:

    ඒ පැත්තෙ කොහෙද බන් කෙල්ලො...ඇන්ටිලනෙ ඉන්නෙ:oo:
    අපේ පැත්තෙ‍නම් ස්වීට් කෙල්ලො ගොඩාක් ඉන්නවා:P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට ‍යාලුවෙක් call කරලා කිව්වා crazybaddy ගේ team එකට vote කරන්න කි‍යලා.
    අනිත් අ‍ය තරහ වෙන්න එපා. මොනවා වුනත් ‍යාලුකමට ගරුකරන්න ඕනනේ.:D
    එලස්..... ඔන්න රෙප් 8ක් දුන්නා..... අද දවස ඇතුලත 100ක් බලාපොරොත්තුවන්න......:cool::cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ජන්දේ දෙන්න නම්, මොනවද අපිට දෙන්නේ......?? :rolleyes: හැබැයි ඔන්න රෙප්+ දෙනවා කියන්න නම් එපා..... රෙප් කන්නද ඕයි...... :lol: අඩු ගානේ අවුරුද්දට, කැවුමක්වත් ගන්න පුලුවන්ද රෙප් වලින්...... :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒ පැත්තෙ කොහෙද බන් කෙල්ලො...ඇන්ටිලනෙ ඉන්නෙ:oo:
    අපේ පැත්තෙ‍නම් ස්වීට් කෙල්ලො ගොඩාක් ඉන්නවා:P:P:P
    එහෙමද :dull:
    තාම ඔෆර් එකක් ආවෙ නෑ නෙ :rofl:
     
    Status
    Not open for further replies.