එල මචන්..... ඔන්න උඹටත් රෙප් 8ක්.....දවස ඇතුලත 100ක් දෙනවා.....onna dunna![]()



අනිත් පැත්තට ඡන්දේ දුන්නොත් අපේ ටීම් එකෙන් රෙප් කපනවා.....![]()
U kiwwa ubalagen vote 40k kapanawa kiyala 
මට යාලුවෙක් call කරලා කිව්වා crazybaddy ගේ team එකට vote කරන්න කියලා.
අනිත් අය තරහ වෙන්න එපා. මොනවා වුනත් යාලුකමට ගරුකරන්න ඕනනේ.![]()

අපි 120ක් කපනවා..... අපිට ඡන්දේ දීපන්.....කිසි පාඩුවක් වෙන්නේ නෑ.....Geethq ta kiwwaU kiwwa ubalagen vote 40k kapanawa kiyala
![]()



අපෝ ලිඳවැඩේ තියෙන්නෙ ඔයා කැමති වුනාට ඒගොල්ලො ඔයාට කැමති නෑ..![]()
ඌ කිව්ව කොහෙන් හරි කෙල්ලෙක් ගෙනත් දෙනව කියල 
යුරාජ් අයියේ......බ්‍රැන්ඩි බෝතලයක් තියනවා.....ඡන්දේ දෙනවා නම් දෙන්නම්.....මොකද කියන්නේ......![]()
ආන්න ඒක නම් හොද අදහස.......
ඒත් ඉතින් අද බාර් වහලනේ බං......

අපි 120ක් කපනවා..... අපිට ඡන්දේ දීපන්.....කිසි පාඩුවක් වෙන්නේ නෑ.....![]()

එල එල..... අපිට සප් එක දීපන් මචන්.....අපෝ ලිඳ
මම බඩියට සප් එක දෙනවඌ කිව්ව කොහෙන් හරි කෙල්ලෙක් ගෙනත් දෙනව කියල
![]()



අපෝ ලිඳ
මම බඩියට සප් එක දෙනවඌ කිව්ව කොහෙන් හරි කෙල්ලෙක් ගෙනත් දෙනව කියල
![]()

නෑ නෑ අපෝ ඇගී ආච්චි නෙවෙයි. පිටින් ඉම්පෝර්ට් කරල දෙනව කිව්වෙඒකේ ඉන්නේ ඇගීනේ....ඇගී කියන්නේ කෙල්ලෙක්ද බන්..... ඒ ආච්චි කෙනෙක්නේ.....![]()

මම කලින්ම එකක් ගෙනාවා.... ඒක හින්දා කිසි අවුලක් නෑ......ආන්න ඒක නම් හොද අදහස.......
ඒත් ඉතින් අද බාර් වහලනේ බං......
![]()
![]()


