මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
logo1ig.png
 

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    THE UNBEARABLE TUGGERS
    අපි කඹේ අල්ලනකොටම ඇදිලා ගිහිල්ලා
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මට ‍යාලුවෙක් call කරලා කිව්වා crazybaddy ගේ team එකට vote කරන්න කි‍යලා.
    අනිත් අ‍ය තරහ වෙන්න එපා. මොනවා වුනත් ‍යාලුකමට ගරුකරන්න ඕනනේ.:D

    :D :yes::yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    වැඩේ තියෙන්නෙ ඔයා කැමති වුනාට ඒගොල්ලො ඔයාට කැමති නෑ..:P
    අපෝ ලිඳ
    මම බඩියට සප් එක දෙනව :P ඌ කිව්ව කොහෙන් හරි කෙල්ලෙක් ගෙනත් දෙනව කියල :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ‍යුරාජ් අ‍යි‍යේ......බ්‍රැන්ඩි බෝතල‍යක් ති‍යනවා.....ඡන්දේ දෙනවා නම් දෙන්නම්.....මොකද කි‍යන්නේ......:cool::cool::cool:

    :D ආන්න ඒක නම් හොද අදහස....... :love: ඒත් ඉතින් අද බාර් වහලනේ බං...... :( ;)
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    අපි 120ක් කපනවා..... අපිට ඡන්දේ දීපන්.....කිසි පාඩුවක් වෙන්නේ නෑ.....:cool::cool::cool:

    Apita kiyan nathuwa team eke nama kiyahan ko! kawudha bun Apita Apita kiyala rep+ damme? :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපෝ ලිඳ
    මම බඩියට සප් එක දෙනව :P ඌ කිව්ව කොහෙන් හරි කෙල්ලෙක් ගෙනත් දෙනව කියල :rofl:
    එල එල..... අපිට සප් එක දීපන් මචන්.....:cool::cool::cool:
     

    bemylover

    Member
    Jul 16, 2007
    3,395
    88
    0
    Home_ToWN_vIilAgE
    අපෝ ලිඳ
    මම බඩියට සප් එක දෙනව :P ඌ කිව්ව කොහෙන් හරි කෙල්ලෙක් ගෙනත් දෙනව කියල :rofl:

    uba varen machan ape paththata...ara too_little puduma kade yamak yanne....eka hinda uba vra ape paththata....
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඒකේ ඉන්නේ ඇගීනේ....ඇගී කි‍යන්නේ කෙල්ලෙක්ද බන්..... ඒ ආච්චි කෙනෙක්නේ.....:P:P:P
    නෑ නෑ අපෝ ඇගී ආච්චි නෙවෙයි. පිටින් ඉම්පෝර්ට් කරල දෙනව කිව්වෙ :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :D ආන්න ඒක නම් හොද අදහස....... :love: ඒත් ඉතින් අද බාර් වහලනේ බං...... :( ;)
    මම කලින්ම එකක් ගෙනාවා.... ඒක හින්දා කිසි අවුලක් නෑ......:cool::cool::cool:
     
    Status
    Not open for further replies.