මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    ~.විශේෂ නිවේදනයයි.~
    PEWhlSK.gif



    ඔබ නිස්කාරණේ යටිතල පහසුකම්
    20 දෙනෙකුට නොමැති ළිඳකට
    ජබුක් වීමේ අවදානමෙන් පෙලෙන්නෙක් ද,
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එහෙනම් මේ ඔබේ අවස්ථාවයි..
    :yes::yes::yes:
    නිස්කාරණේ ලොවෙත්

    ජබුක් වීමේ අවධානමෙන් මඟ හැරෙන්න
    එන්න ඇවිත් අප හා අත්වැල් බැඳ ගන්න..
    (ඒ කෙහෙම් මලක් ඕන නෑ ඇවිත් වෝට් කරලා යමල්ලා...
    අතක් අල්ලන්න කියුවොත් ඉතින්...:rofl::rofl::rofl: )


    බඩී ටීම් එකෙන් අපේ ටීම් එකට වෝට්ස්
    ලබා දෙන්නන් හට අප විසින්
    කණ්ඩායම් හැඟීමෙන් ලබා දීමට සිටි
    රෙප් ප්‍රමාණය අප විසින් 120ක් දක්වා
    8.gif
    8.gif

    අගයෙන් වැඩි කරන ලදී..

    Remember..Remember...Remember

    REP 120 +
    +
    Remember..Remember...Remember

    අනෙකුත් සාමාජිකයන් හට අපි රෙප් 120 බැගින්
    ලබා දීමට තීරණය කරන ලදී..



    Remember..Remember...Remember
    REP 120 ++
    Remember..Remember...Remember

    ~.විශේෂ නිවේදනයයි.~
    මෙවන් පුස්ගේ බොරු පොරොන්දු වලට හසු නොවන්න.
     
    මෙන්න පුසගේ පිලෙන් මට හෝ ගාල සලකනවා එළකිරි දැන් අනෙක් යට කියන්නේ, මම උඹලගේ පිලට අවොත් පොයින්ට් 20ක වාසියක් තියනවා කැපෙන 10යි මම නිසා 1අලුතින් 10යි , මොකෝ කියන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ~.විශේෂ නිවේදනයයි.~
    PEWhlSK.gif



    ඔබ නිස්කාරණේ යටිතල පහසුකම්
    20 දෙනෙකුට නොමැති ළිඳකට
    ජබුක් වීමේ අවදානමෙන් පෙලෙන්නෙක් ද,
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එහෙනම් මේ ඔබේ අවස්ථාවයි..
    :yes::yes::yes:
    නිස්කාරණේ ලොවෙත්

    ජබුක් වීමේ අවධානමෙන් මඟ හැරෙන්න
    එන්න ඇවිත් අප හා අත්වැල් බැඳ ගන්න..
    (ඒ කෙහෙම් මලක් ඕන නෑ ඇවිත් වෝට් කරලා යමල්ලා...
    අතක් අල්ලන්න කියුවොත් ඉතින්...:rofl::rofl::rofl: )


    බඩී ටීම් එකෙන් අපේ ටීම් එකට වෝට්ස්
    ලබා දෙන්නන් හට අප විසින්
    කණ්ඩායම් හැඟීමෙන් ලබා දීමට සිටි
    රෙප් ප්‍රමාණය අප විසින් 120ක් දක්වා
    8.gif
    8.gif

    අගයෙන් වැඩි කරන ලදී..

    Remember..Remember...Remember

    REP 120 +
    +
    Remember..Remember...Remember

    අනෙකුත් සාමාජිකයන් හට අපි රෙප් 120 බැගින්
    ලබා දීමට තීරණය කරන ලදී..



    Remember..Remember...Remember
    REP 120 ++
    Remember..Remember...Remember
    උඹලා රෙප් දීපු කිහිප දෙනෙක්ම අපිට ඡන්දේ දීලා තිබුනා..... අපරාදේ බන්.....:P:P:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පිස්සු පුසා;14787309 said:
    මෙන්න පුසගේ පිලෙන් මට හෝ ගාල සලකනවා එළකිරි දැන් අනෙක් යට කියන්නේ, මම උඹලගේ පිලට අවොත් පොයින්ට් 20ක වාසියක් තියනවා කැපෙන 10යි මම නිසා 1අලුතින් 10යි , මොකෝ කියන්නේ
    කැපෙන්නෙ නැහැ , ඒ නීටිය අයින් කරා :D
    උඹෙ 10 අලුට් ටීම් එකට හම්බෙනව එච්චරයි :)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බිත්තර අල්ලන සෙල්ලමකුත් සංවිධානය කරපන්කො :rofl:
    මේක ඉවර උන ගමන් MTA Stealth tournament එක එනව :D ඒකත් මේ ටිකේ සංවිධානය කරමින් තියෙන්නෙ :D
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    විශේෂ නිවේදනයයි

    එලඹෙන නව වසරේ දී ඔබේ ත්‍රෙඩ් නොමිලේ ප්‍රොමෝට් කර ගැනීමට අවශ්‍යද?. ඔබේ ත්‍රෙඩ් සඳහා වැඩි පෝස්ට් ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍යද?. ඔබේ පිළිතුර ඔව් නම් දැන්ම
    the unbeatable tuggers කණ්ඩායමට හට ඔබේ වටිනා ඡන්දය ලබා දෙන්න. ඉදිරි පැය 2ක තුළ ඡන්දය ලබා දෙන්නන්ට 20%ක වට්ටමක් ලැබෙනු ඇත:cool:
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පිස්සු පුසා;14787252 said:
    මට තීරණයක් ගන්න වෙනවා මේ මොහොත වෙනකල් මට අපේ පුස් ලොක්කාගෙන් සත පහකදෙයක් ලැබිල නැහැ
    බඩියට දීපන් මම දැං +26 දෙනව :yes: :P
     
    Status
    Not open for further replies.