මාව ලිදට දාන්න ලිදේ ඉන්න උන්එතකොට අනිත් ටීම් එකේ ඉන්නේ වැඩක් නැති උන්ද.
උඹට ලිද තමා.
![]()



kandayamatama salakapanඔන්න දුන්නා. ඡන්දේ දීපන් ඉතුරුවා දෙනවා.
![]()
awasan thiranaya api sakachcha karala ganne ape leaders lath ekka
.apita wadiyenma salakapu paththta
mahesh ayyayi gayan ayyi enne one
දෙන්නම ලිදේ..![]()


බම්ප්

ඉස්සෙලා ලොක්ක හොයන හිටු.. අපේ ළඟ 150ට වැඩි![]()



මම කාටද වෝට් කරන්න ඕනෙ බොලව් ?
අන්තිම පාරට අහන්නෙ
අරව ගේනවා ගොඩක් මම කාටද වෝට් කරන්න ඕනෙ බොලව් ?
අන්තිම පාරට අහන්නෙ
රෙප් භාණ්ඩාගාරයෙන් ලැබුන විශේෂ නිවේදනයක් අපගේ රෙප් පවර් ඒක 160 ඉක්මවා ගිය බව සතුටෙන් දැනුම් දෙමි

Vote The Unbeatable Tuggers (Team පූස්)
mama yanoo nida ganna paandara 2.40i welawa![]()



මම කාටද වෝට් කරන්න ඕනෙ බොලව් ?
අන්තිම පාරට අහන්නෙ
ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට
මෙය මුදල් නොගෙවා ප්රචාරය කරන ලද දැන්වීමකි
ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා
ගැනිමට
![]()
මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
ඇඩ්වාන්ස් ලබාදිඔබගේ ජයග්රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට
ටටා බායි
ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා ගැනිමට
සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය
බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න
අබිමානවත් එලකිරි සාමාජිකයෙක් වෙන්න
ගයන් ලොක්කත් අපිට අනිත් අයත් අපිට 
අනේ බන් සසායි ගයානුයි දෙන්නම අපිට තමා ඡන්දේ දෙන්නේ බලපන් ආවහම.
උඹ හිතුවද ජයාව දාලා සසා අනිත් පැත්තට ඡන්දේ දෙයි කියලා.
![]()