මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ගෙදරට කට්ටි‍ය එනවා ඉවර‍යක් නෑ වගේ......මම හවස්වෙලා ආපහු එන්නම්.......:dull::dull::dull:

    ඔහොමවත් කියලා පලයන්. ඇත්තටම පරදිනව බලන් ඉන්න බැරුව මාරු වෙනවා කියලා කියන්න බෑ.

    :P:P:P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    logo2vr.png


    +7 dilshan87 +7
    +14 Rovin 14+
    +8 BLACKLIST_MEMBER 8+
    +8 agresha 8+
    +4 ayanthamaxi 4+
    +4 amarawansadinith 4+
    +10 mjayanatha 10+
    +3 meva 3+
    +5 bathalaya 5+
    +13 ereshaz77 13+
    +5 Randike Mendis 5+
    +6 ModelSriLanka 6+
    +3 .::|Dark_Knight|::. 3+
    +1 Dreamer88 1+
    +3 sachin.madushan 3+
    +7 Suvin1122 7+
    +1 chrishanelloyd 1+
    +6 Sonique 6+
    +1 ඩයස් කොල්ලා 1+
    +2 පිස්සු පුසා 2+
    +3 පූස් 3+

    +9 too_little 9+
    15+ Mal Baba 15+
    +21 Wolverine GTR 21+
    +4 Supun. +4
    එකතුව 163+


    20සි මහා යෝදයෝ,අපි ඇද්දම උබලා බිම..:P

    :yes::yes::yes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    man mona pilata kambe adinna udaw karanawada kiyala hithaganna beruwa inne...:D

    පූස්ගේ දෑත් ශක්තිමත් කරන්න, ඔබේ වටිනා ඡන්දයත් පූස්ගේ ටීම් එකට ලබා දෙන්න. ස්තූතියි. මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
     
    • Like
    Reactions: kandyan

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63

    හා. එහෙමවත් කියපන්.

    :lol::lol::lol:
    උබට කියන්න දෙයක් නෑනේ ඉතින් දුන්නට පස්සේ
    ටිටී කියන්නේ ගියපාර එලකිරි අවෘදු කුමරිය:yes:
    මේ පාරත් එහෙමයි:yes:
    ඇයි අවුල්ද ටිටී කතාකරන්නේ නෑ කියලා උබලගේ උන් එක්ක:rofl::rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උබට කියන්න දෙයක් නෑනේ ඉතින් දුන්නට පස්සේ
    ටිටී කියන්නේ ගියපාර එලකිරි අවෘදු කුමරිය:yes:
    මේ පාරත් එහෙමයි:yes:
    ඇයි අවුල්ද ටිටී කතාකරන්නේ නෑ කියලා උබලගේ උන් එක්ක:rofl::rofl:

    ටිටි කියන්නේ කොල්ලෙක් :rofl: :rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    hithaganna be kiyanne mukuth denne nadda :dull:

    එව්වා එහෙම කියන්න පුලුවන්ද බං. එහෙම කිව්වම වැඩක් නෑනේ. සප් එක දෙන එවුන්ට දැන ගන්න පුලුවන් මොනවද ඒ මෙව්වා එක කියලා. හැබැයි දැන්ම බෑ. එහෙම කරොත් වැඩක් නැති නිසා :dull::dull:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ekek wath sure ne, owa chinthane wage weida danne ne :baffled:

    අපි බොරු පොරොන්දු දෙන්නේ නෑ. මේ ත්‍රෙඩ් එකේ මුලට ගියාහම බලන්න පුලුවන් අපි පොරොන්දු ඉටු කරලා තියන හැටි.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.