සහෝදර සහෝදරියනී, අම්මේ තාත්තේ අක්කේ අයියේ නංගියේ මල්ලියේ
මේ අවස්තාවේ මං ප්‍රකාශ කරන්න කැමති අපේ මේ සද්ගුණවත් ජය අනාථ මැතිතුමා,
නැතහොත් ඔබ අප සැම හොඳින්ම දන්නා පරිදි ඉබ්බා මැතිතුමා
මං කියන්න කැමතියි සහෝදරවරුනී
කියපු දෙයක් කරලත් නෑ කරපු දෙයක් ඇත්තෙත් නෑ![]()

ඔන්න මුන්ගේ හොර අහුවෙනවා. දෙන්නම් කියපු රේප් දැන් ස්ප්‍රෙඩ් කරන්නලු.. මේවා බොරු පොරොන්දු. අහුවෙන්න එපා. දෙන්න රේප් ඔච්චර ගොඩකට මොවුන් ගාව නැහැ... තීරණය ඔබ අතේ

බඩිට pm කරන්න ඔබේ paypal ගිණුම බඩී වෙනුවෙන් වෙන කෙනක් දාන්නේ. උබලගේ වගේ බොරු පොරොන්දු නැහැ. දුන්නොත් චන්දෙ. බඩීට pm එකක් paypal දාන්න තියන්නේ
උගේ තීරණයක් නෙම. උගේ sponsor ලාගේ තීරණයක්![]()

සහෝදර සහෝදරියනී, අම්මේ තාත්තේ අක්කේ අයියේ නංගියේ මල්ලියේ
මේ අවස්තාවේ මං ප්‍රකාශ කරන්න කැමති අපේ මේ සද්ගුණවත් ජය අනාථ මැතිතුමා,
නැතහොත් ඔබ අප සැම හොඳින්ම දන්නා පරිදි ඉබ්බා මැතිතුමා
මං කියන්න කැමතියි සහෝදරවරුනී
කියපු දෙයක් කරලත් නෑ කරපු දෙයක් ඇත්තෙත් නෑ![]()
spread කරන්නෙ කියන්නෙඔහේ ඉන්නවා බන්ං,කෝ අර 14 ? මහින්දයගේ 13 වගේ නම් කරන්න එපා
![]()

මේකනේ අංකල් ඔයා රනිල් වගේ නායකයෙක්හිටියත් නෑ වගේ
මේ ලෝකේ සිහියකුත් නෑ
![]()

සහෝදර සහෝදරියනී, අම්මේ තාත්තේ අක්කේ අයියේ නංගියේ මල්ලියේ
මේ අවස්තාවේ මං ප්‍රකාශ කරන්න කැමති අපේ මේ සද්ගුණවත් ජය අනාථ මැතිතුමා,
නැතහොත් ඔබ අප සැම හොඳින්ම දන්නා පරිදි ඉබ්බා මැතිතුමා
මං කියන්න කැමතියි සහෝදරවරුනී
කියපු දෙයක් කරලත් නෑ කරපු දෙයක් ඇත්තෙත් නෑ![]()

මගෙ වචනෙ වගේම ඡන්දෙත් දීල ඉවරයි මචන් බඩියට..පුසට චන්දෙ දීපන්![]()

Maawath Daaganin okata
Wena Karanna Deyak Ituru wela na