මල්ලි කස්ටියට කියන්න වෝට් කරන්න කියලා
ටීම් එකේ ඔයාගෙ සට් එක එකතු කරගන්න
ඊට පස්සේ ටීම් එකේ මෙම්බර්ස්ල එක්ක එකතුවෙලා චන්ද හොයන්න
චන්ද ඉල්ලනකොට රෙප් ඉල්ලුවොත් කට්ටිය එක්ක එයාලට රෙප් දෙන්න ඔයාගෙ ටීම් එකට දෙන්න කියලා
එතකොට රෙප් දිහා බලල වෝට් කරයි
මේ තරගෙ යන්නෙ ඒ විදියට
ඒ අතරෙ මේ වගේ බැනර්ස් හදල තරගකාරී වෙන්න
තාම අවස්තාව තියෙනවා උණුහුම පිට දාන ඡන්දවලට වඩා තීරණයට බලපාන්නෙ පස්සෙ පස්සෙ සෙට්වෙන චන්ද ඒව අල්ලගන්න පුළුවන්
පැරදුනත් තරගයක් දෙන්න
තාම අවස්ථාව තියෙනවා ඔයාගෙ ටීම් එකේ අයව ලීඩ් කරන්න
අර අරුණ47 ටිටී සහ අනිත් අයව එකතුකරගන්න එයාල ඔයා දිනවන්න තනි තනියමයි මහන්සිවෙන්නෙ
නායකයෙක් වගේ ලීඩ් කරන්න
පූසට තරගයක් දෙන්න දින්න හෝ පැරදුනා
ජයවේවා!!!!
එකෙනෙ කියන්නෙ. කිසි තරඟයක් නෑ මෙතන. අපි උදේ ඉඳල පට්ට කැම්පේන් එකක් ගෙනිච්ච. crazybuddyලගෙ එකෙක්වත් නෑ. අපිටත් එපා වෙනව

එතකොට





?
වෝට් එක අද සෑට හොදේ

