මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    2cpz3io.jpg
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මෙන්න විශේෂ නිවේදනයක්!

    අපේ කණ්ඩායමේ සාමාජිකයන්ට ඔය කියන ඒවා සත්‍යදැයි දැනගැනීමට අත්තිකාරමක් වශයෙන් සැලකිය යුතු ප්‍රමාණයේ රෙප් ප්‍රමාණයක් ලැබෙයි නම් එතැන් සිට ඔබේ කණ්ඩායම ඉහළ තලයකට ඔසවා තැබීමට අපි සූදානම්:cool:

    මීට,
    -වාසි පැත්තට හෝයියා ක්‍රියාකාරී කාර්යය මණ්ඩලය
    -

    2oiz2.jpg


    badige paththen monawath hamba wen na,enna meheta..:D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Man hithanne ekko rep poddai hambenne ubalata. Naththan mokuthma na. Mokada api risk ganna yanne na ubalageunta deela mokada ubala kaata deida kiyala sure naane. Wena ekekta denna thiyana rep tika :rolleyes:
    Eka para seramalama puusata dunnama meke kisi athal ekak ne:no::dull:
    Anik team ekath behala weda karanam thama tharagayak thiyenne:yes:
    Api hitiyeth naththam kisi therumak nane ban:no:

     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    ඒ විතරක්ද ප්‍රශ්නෙකදි කෙලින් කතා කරන කොල්ලෙක්
    නියම ලීඩර් කෙනෙක් රෙප් වෙනුවෙන් නැවෙන්න එපා
    බඩීගේ කස්ටිය රෑට ආවම රෙප් දෙනවා 2 ගුනයක්
    ඉදිරි කාලයේදී ලැබෙන්න සේවය ගැන හිතුවනම් හොදයි
    ලග නොබලන්න දුර බලන්න
    බුද්දිමත්ව කල්පනා කර ඔබගේ වටිනා චන්දය බඩීට දෙන්න
    බොරු පොරොන්දු වලට අසු නොවන්න
    ඔය චන්දේ ගත්ත දුන්න අයත් බඩී ලගට තමයි එන්නේ ඉදිරියේදී
    එදාට මූන බලන්න පුලුවන් විදියට සලකලා යනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි
    බඩී දිනවමු

    you have taken this too seriously machn:D:D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඡන්දය මුලින්. සැළකිලි පසුවට:P. අපිට සැළකුවොත් අපිත් සළකන බවට සාක්ෂි අපි ඕන තරන් ඉදිරිපත් කරල තියෙන්නෙ:rofl::rofl:. ඒ නිසා ඡන්දය මුලින්:dull:

    Ehema be advance one:cool:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මෙන්න දැන් ලැබුනු පුවතක්

    පිස්සාගේ ටීම් එකේ නායකත්වය සඳහා පිස්සා සහ එම පිලේ අනෙකුත් ප්‍රබල සාමාජිකයන් අතට ගැටුමක් හටගෙන ඇතැයි වාර්ථා වෙනවා...පිස්සාව නායකත්වයෙන් නෙරපීමට විශ්වාසභංගයක් ගෙන ඒමට ඔවුන් කටයුතු කරනු ඇති බවයි දැනගන්නට ලබෙන්ේ....

    මේ පිළිඹඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

    :P:P:P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,168
    11,184
    113
    Forest
    Eka para seramalama puusata dunnama meke kisi athal ekak ne:no::dull:
    Anik team ekath behala weda karanam thama tharagayak thiyenne:yes:
    Api hitiyeth naththam kisi therumak nane ban:no:


    Na man kiwwe api okkogema rep limit penala dan. Ada 12 ta refill unaama 1 weddi ayith okkomagema rep limit painawa. Ekai kiyanne ;)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මෙන්න විශේෂ නිවේදනයක්!

    අපේ කණ්ඩායමේ සාමාජිකයන්ට ඔය කියන ඒවා සත්‍යදැයි දැනගැනීමට අත්තිකාරමක් වශයෙන් සැලකිය යුතු ප්‍රමාණයේ රෙප් ප්‍රමාණයක් ලැබෙයි නම් එතැන් සිට ඔබේ කණ්ඩායම ඉහළ තලයකට ඔසවා තැබීමට අපි සූදානම්:cool:

    මීට,
    -වාසි පැත්තට හෝයියා ක්‍රියාකාරී කාර්යය මණ්ඩලය
    -
     
    Status
    Not open for further replies.