මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Laughing04.gif

    ටීටී නිසා අදහස වෙනස්කර ගන්න එපා. ආයේ මහරගම යන්න බැරි වෙන්න වැඩක් කොරනවා.

    :P:P:P
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Parana dial ekakata mala panala kiya ganna deyak nathi unama godak welawata aluth eka fake kiyala thama kiyanne :P Ubata unsure nam admin gen ahapan, anna online innawa


    pala pala uba fake uba giyamase register una eke vote valida dannet ne

    den hari ubata tiyena prashne mokakda mala penna ho netha ho
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මොනා කිව්වත් මේ පාර event ඒක failed බං..:oo: අර බඩිගෙ කාලකන්නි ජොබ් ඒක නිසා.. ඕක නම් ගිය ආත්මෙ ලොකු පවක් කරල තියනව//
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    පිහි පිහි පිහි. හොඳ මුවහත් පිහි. අනින්න අනින්න ආස හිතෙනව. දහයක් 100යි. 110ට දහයක් ගත්තොත් එකක් නොමිලේ :D:dull:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එහෙම කරල හරි තරගයක් දෙන්න තිබ්බ පූසගෙ ටීම් එකෙන් අපිට රෙප් නොදී හිටියනං :oo:
    කොහෙද ඉල්ලන සුනංගුව විතරයි උන් අපිට රෙප් දුන්නනේ පුළු පුළුවන් විදියට:yes::yes::yes:
    දැන් ඉතින් බඩියගෙන් ලැබෙන ඒව බලාගෙන ඉන්නවා රෑ වෙනකල්:baffled::baffled::baffled:
    :yes::yes::yes::baffled:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    thama chami_84 vitharai rep dunne.... harima asadaranai... lokuwata rep thiyana unta ekadigata rep denava.. vadiya rep nathi unta thiyana rep uth kapanava.. rajapaksha anduva vage :( dan nam hithenava aparade vote kare kiyala :dull::dull::dull:
     
    Last edited:
    • Like
    Reactions: dilshan87

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මොනා කිව්වත් මේ පාර event ඒක failed බං..:oo: අර බඩිගෙ කාලකන්නි ජොබ් ඒක නිසා.. ඕක නම් ගිය ආත්මෙ ලොකු පවක් කරල තියනව//

    මමනන් ගිය පාර එක දැක්කෙ නෑ. ඒත් මෙක ටික ටික boring වෙනව. කිසිම තරඟයක් නෑ:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.