දෙන්න තියන්න එපැයි බන්.. මුන්ගේ බළල් බෙටි ස්ප්රෙඩ් කරන්නලු
උඹලත් 10කට දෙයි එච්චරයි. උඹලට රෙප් දෙන්න 10ක්වත් නෑ. අපිට සෑහෙන්න කට්ටිය ඉන්නවා. ඉතින් අපිට අද දවසෙත් තව දෙන්න පුලුවන්. හෙට උනාම තව දෙන්න පුලුවන්.



පුලුවන්නම් ලං කරලා පෙන්නපන්. තාම අපි 30කට වැඩිය ලීඩ් එකක් තියන් ඉන්නේ.










