මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 09:00 PM mage sudu ayya Vote The Unbeatable Tuggers (Team පූස්):baffled:

    danata crazy ge 3denayi pusage 2yi:rolleyes:awasan thiranaya rae 10ta :nerd:

    උදේ වෙනකන් හිටපන්.

    :yes::yes::yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    මහ බලු මිනිස්සු ඕයි. මන් යනව අයි පී එල් බලන්න :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: muta nam jayai
    :rofl::no: පුසාගෙ පැත්තෙන් නැහැ
    අනිවා අනිවා සහෝ:yes::yes::rofl::rofl:
    කොහොමත් මේ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නෑනේ :(:(
    බඩීට එහෙම පැත්ත පලාතේ එන්නේ නැති මෙම්බර්ස්ලා එලවලා අපිව
    ගත්තා නම් වැඩේ මීට වැඩිය ලේසි වෙන්න තිබුණා, :yes::yes:
    කීපදෙනයිනේ ඒ ටීම් එකේ මහන්සි වෙන්නේ :dull::dull:
    :yes: අපි වගෙ එකෙක් හිටියානම් වොට් ෆට ගලා යන්නෙ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපි හෙට දෙන්නම් ඕගොල්ලොන්ට... දැන් 24 hours ඉන්නලු :dull:
    අපේ රෙප් දෙන්න පුලුවන් උන් නිදාගෙනනේ. හෙට උදේ අනිවා 100ක් දෙනවා. උදේ වෙනකන් ඉදපල්ලා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කලින් සියයට 60 ගණනක තිබු පුසාගේ චන්ද ප්‍රතිශතය
    කෙමෙන් කෙමෙන් අඩුවෙන ලකුනු පෙන්නුම් කරයි

    පුසා පාරද වෙනවා අපිව සලකලා එ පැත්තට නොගත්තොත්:yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කැරලි කාර කණ්ඩායම මොකද කියන්නේ දැන්
    :yes: අපි තවමත් බලන් ඉන්නව අපිට සලකනකම් පුසා ගෙ පැත්තෙන් නැහැ කිසි ගැම්මක්
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කැරලි කාර කණ්ඩායම මොකද කියන්නේ දැන්
    කිඹුලාව නමන්න රෙප් ටිකක් දෙන්න විදිහක් නැද්ද. ඌව නැමුවොත් කැරලිකාරයෝ ටික නමා ගන්න පුලුවන්.

    :):):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෙප් දෙන උන් දෙන ගාන සහ නියෝජනය කරන පිළ වෝල් එකේ ගසපල්ලා.............
    හෙට ඇවිත් ඡන්දය දෙන පාර්ශවය ගැන තීරණය කරමි........

    මම යනව බිරින්දෑ ඉන්නව අළුත් අවුරුද්දට වැඩ අල්ලන්න බලං.........:baffled:
     
    Status
    Not open for further replies.