මගෙ ඡන්දය කාටද ඕනේ බොලව්.....![]()



එහෙමනං ඉන්නං හැබැයි බඩිය දුන්නට වඩා ඕන හරිය
අර අමල කියපු ගනන් ඕන![]()



මගෙ ඡන්දය කාටද ඕනේ බොලව්.....![]()
ඒකනේ කියන්නේ. බය වෙන්න එපා නගා බඩියාට වැටිච්ච හොර ඡන්ද අඩු කලාම අපි ඡන්ද 50කින් විතර ඉස්සරහින් ඉන්නේ. හෙට බලමු.
ඔය කිව්වට ඔය වාසි පිලේ සෙට් එකත් අපිට ඡන්දේ දෙනවා.
![]()

පූසට සහය දෙන්න වරෙන්. රෙප් දෙන්න කට්ටිය නැතුව ඉන්නේ. අපි රෙප් දීලා පැය 24ක් ඉන්න කියනවා. පුලුවන් නම් සප් එකක් දීපන්.මගෙ ඡන්දය කාටද ඕනේ බොලව්.....![]()
ඡන්ද ටිකක් ගන්න රෙප් ටිකකින් සහයක් දීපන්. සසාටයි ගයාන්ටයි දත් කිඹුලටයි දීපන්.aea kiyahanko. mokada methana wenne
Ahh ow me toolith katha kara
bt oya vitharai
ko oyalage mahaloku puso rela??


