නුවර එළියේ චාරිකාවක්

Manash

Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    නුවර එළියේ චාරිකාවක්

    සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා Elakiri එකේ ඉන්න හැමෝටම !! :D :rolleyes:

    මචන්ලා අපි trip එකක් යන්න කියල හිතන් ඉන්නවා නුවර එළියේ !! හෙට අනිද්දම යනවා ... පුලුවන්නම් එහෙ නවතින්න තියෙන හොඳ හොටෙල් එකක් හරි lodge එකක් හරි හොයල දෙන්න පුලුවන්ද ?? ඔක්කොම යන්නේ 5යි . rooms 2යි ඕනේ .. ටිකක් ගණන් අඩු එකක් බලල කියන්න මචන්ලා ... චාටර්ම තැනුත් එපා :no: ... 1 night only ... :dull:

    නුවර එළියේ ඉන්න අය හරි දන්නා තැනක් හරි තියෙනවනන් උදව්වක් කරන්න
    :) :yes:
     

    erantha_sam

    Member
    Jan 28, 2011
    109
    9
    0
    matath oya prashnema thiyenawa... api nam eheta gihillama thamai nawathinna hoyanne race course eka lanaga thiyenawalu....
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    PM kara.. tawa ona aya innawa nam kiyanna

    Ela machan ... reply kara :yes:

    weva raume hut ekak gahala tama inna venne
    math ekama thamai karanna haduwe machan :D

    Ela ... :rolleyes:

    BUMP machan..
    thanks for the bump

    ganan aduwatanam me dawaswala hoyanna be machan
    mama PM karannam ekak eke rates adui ,
    hodai
    thanks macho

    thanks lokka :)

    thanks :)

    Thanks :)
    Thanks :)