නුවර එළියේ චාරිකාවක්
සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා Elakiri එකේ ඉන්න හැමෝටම !!

මචන්ලා අපි trip එකක් යන්න කියල හිතන් ඉන්නවා නුවර එළියේ !! හෙට අනිද්දම යනවා ... පුලුවන්නම් එහෙ නවතින්න තියෙන හොඳ හොටෙල් එකක් හරි lodge එකක් හරි හොයල දෙන්න පුලුවන්ද ?? ඔක්කොම යන්නේ 5යි . rooms 2යි ඕනේ .. ටිකක් ගණන් අඩු එකක් බලල කියන්න මචන්ලා ... චාටර්ම තැනුත් එපා
... 1 night only ... 
නුවර එළියේ ඉන්න අය හරි දන්නා තැනක් හරි තියෙනවනන් උදව්වක් කරන්න