EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හරි හරි....... අර මුගේ කඩේට ඉස්සරහා කඩේ ලයිට් ටික අවුරුද්දට නැත්තේ මොකද කියලත් මම බැලුවා එදා..... දැනුයි ඒ ලයිට් ටිකට මොකද වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ....... :P

    ආ මල්ලී... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභ අළුත් අවුරුද්දක් වේවා මාගේ සහෝදර කුකුලණි..........
    එසේමැ වේවා!!!!!!!

    ඔබතුමා කුකුළෙකු වන්නට ඇති. නමුත් මමතුමා කුකුළෙකු නොවන බව සැළකුව මනාය.....:baffled::baffled::baffled::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එසේමැ වේවා!!!!!!!

    ඔබතුමා කුකුළෙකු වන්නට ඇති. නමුත් මමතුමා කුකුළෙකු නොවන බව සැළකුව මනාය.....:baffled::baffled::baffled::P

    එබුවා නේද මාව දෙයියනේ කියලා අළුත් අවුරුද්දේ මුලින්ම ලිඳේ...... :oo: කොටියම කාපිය තෝව......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    15 ඉඳන් වැඩ... :oo:

    එහෙමද......... අපිනම් ඉතිං අද වැඩ පටන් ගත්තේ........ වැඩ පටන් ගත්තයි කිව්වට කරන්න තරම වැඩක් නෑ........ කොටින්ම අද බොසාත් නෑ මිනිහා හබරණ ට්‍රිපක් ගිහිං..... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙමද......... අපිනම් ඉතිං අද වැඩ පටන් ගත්තේ........ වැඩ පටන් ගත්තයි කිව්වට කරන්න තරම වැඩක් නෑ........ කොටින්ම අද බොසාත් නෑ මිනිහා හබරණ ට්‍රිපක් ගිහිං..... :P

    කොහොමත් මීට කලිනුත් වැඩක් කියලා දෙයක් කරේ නැහනේ නේද..? :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහොමත් මීට කලිනුත් වැඩක් කියලා දෙයක් කරේ නැහනේ නේද..? :P

    හා හා කට කට.... ඕවා උඹලා දැනගත්තාම ඇති වටේ පිටාවේ එවුන් දැනගන්න ඕනේ නෑ....... :P

    අවුරුදු කොහොමද........?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හා හා කට කට.... ඕවා උඹලා දැනගත්තාම ඇති වටේ පිටාවේ එවුන් දැනගන්න ඕනේ නෑ....... :P

    අවුරුදු කොහොමද........?

    :lol:

    අවුරුදු නම් ඉතිං වරදක් නෑ.. අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු වුනා හැබැයි... :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol:

    අවුරුදු නම් ඉතිං වරදක් නෑ.. අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු වුනා හැබැයි... :dull:
    එකෙන්ම.....
    අවුරුදු ඉවර වෙනකොට රෙන්න *කේ ගූ නෑ කියහං කෝ............
    හතේ හත...........:angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:

    අවුරුදු නම් ඉතිං වරදක් නෑ.. අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු වුනා හැබැයි... :dull:

    නැතුව...... මටනං ඔය අවුරුද්ද කියන්නේ අතේ තියෙන ගානටත් කෙලවෙලා ඉතුරු කරපු දෙයක් තියෙනවානම් එකටත් කෙළවෙන දෙයක් මිසක් වෙන දෙයක් නම් නෙවෙයි....... ආප්ප කෑවා වගේ වැඩක් තමයි අවුරුද්ද දැන් කාලේ හැටියට.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකෙන්ම.....
    අවුරුදු ඉවර වෙනකොට රෙන්න *කේ ගූ නෑ කියහං කෝ............
    හතේ හත...........:angry:

    :baffled:

    ඔව් බං... සල්ලි ටික න්ඉකං වාශ්ප වුනා වගේ වුනා... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකෙන්ම.....
    අවුරුදු ඉවර වෙනකොට රෙන්න *කේ ගූ නෑ කියහං කෝ............
    හතේ හත...........:angry:

    :P:P මේ අවුරුද්දට සෙටමෝල් වෙන්නද අර බුවල්ලෝ හැදුවේ.......?

    මම යනවා කාලා එන්න කියලා..... අද අපේ උන්දෑ නැගිටිනකොට 6 වෙච්චි..... ඉතිං අද කඩෙන්....... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled:

    ඔව් බං... සල්ලි ටික න්ඉකං වාශ්ප වුනා වගේ වුනා... :dull:

    වගේ මොනාද කෙලින්ම වාෂ්ප තමා පුෂ් ගාලා....... :rofl: දැන් මගේ පඩියෙන් භාගයයි ඉතුරුවෙලා තියෙන්නේ මැයි වෙනකං.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වගේ මොනාද කෙලින්ම වාෂ්ප තමා පුෂ් ගාලා....... :rofl: දැන් මගේ පඩියෙන් භාගයයි ඉතුරුවෙලා තියෙන්නේ මැයි වෙනකං.......

    අවුරුදු ඉවරවෙන්නෙ අපිවත් හෝදන් ගිහින්.... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    528177_360744734026556_424526484_n.jpg
     
    Status
    Not open for further replies.