EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචෝ උඹ ආවද, කොයිවෙලේද ගහෙන් බැස්සේ....:rolleyes:;):cool:
    :P:P ආවෙමි ආවෙමි මචෝ අද
    එද්දී නෙට් කපලා දැන් ගිහින් ගෙවලා ආවේ :P
    DSCN4862.JPG
    DSCN4852.JPG:P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P:P ආවෙමි ආවෙමි මචෝ අද
    එද්දී නෙට් කපලා දැන් ගිහින් ගෙවලා ආවේ :P
    View attachment 45109
    View attachment 45110:P:P
    මගෙත් උදේ කැපුවා, දවල් ගෙවල කනෙක්ට් කරගත්තේ.:baffled:
    ගහේ බඩු තනියම ගහලා, තොට බඩයයි....:P
    හෙට ඉඳන් වැඩට යනවද....:rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මගෙත් උදේ කැපුවා, දවල් ගෙවල කනෙක්ට් කරගත්තේ.:baffled:
    ගහේ බඩු තනියම ගහලා, තොට බඩයයි....:P
    හෙට ඉඳන් වැඩට යනවද....:rolleyes:
    ඔව් බන් හෙට කොන්ෆරන්ස් :dull:

    uba moko mawa quote karanne naththe:oo::oo::oo::oo::angry::angry::angry::angry:
    :P:P:P:P:Pඑක නිකන් මාගල වාගේ පස්සේ කියෝලා කුවොට් කොරන්න හිටියේ ,
    උබට මහින්ද මහත්තයා එස් එම එස් එවල තිබ්බද :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් බන් හෙට කොන්ෆරන්ස් :dull:

    :P:P:P:P:Pඑක නිකන් මාගල වාගේ පස්සේ කියෝලා කුවොට් කොරන්න හිටියේ ,
    උබට මහින්ද මහත්තයා එස් එම එස් එවල තිබ්බද :P

    කතා කරලා සුබ පැතුවා නාමල් නම් එස් එම එස් එකක් එවලා තිබුනා:rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :P:P:P:P:Pඑක නිකන් මාගල වාගේ පස්සේ කියෝලා කුවොට් කොරන්න හිටියේ ,
    උබට මහින්ද මහත්තයා එස් එම එස් එවල තිබ්බද :P
    ගයියට එවන්නේ නැතුව ඉන්නවද බං ඕක කඩේ යන යෑමට....:dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගයියට එවන්නේ නැතුව ඉන්නවද බං ඕක කඩේ යන යෑමට....:dull::dull:
    :yes:;) මම සමහරක් එවාට ආණ්ඩුවට පක්ශව කතා කරනවා සමහරක් එවාට විරුද්දව කතා කරනවා උබලා එහෙම නෙමෙනෙ රොන්න පොනිල් වගෙ හැම එකටම විරුද්දනෙ:oo::rofl:
     
    Status
    Not open for further replies.