EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes:;) මම සමහරක් එවාට ආණ්ඩුවට පක්ශව කතා කරනවා සමහරක් එවාට විරුද්දව කතා කරනවා උබලා එහෙම නෙමෙනෙ රොන්න පොනිල් වගෙ හැම එකටම විරුද්දනෙ:oo::rofl:
    මම කවද්ද කොහෙදිද මොනවටද විරුද්ධ වුනේ....:rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒනි කුවෙස්චන් .............?
    මාලිංග ප්ලීස් ස්ස්ස්ස් :P
    :P
    මම කවද්ද කොහෙදිද මොනවටද විරුද්ධ වුනේ....:rolleyes:

    උබ මොනවාට විරුද්ද වෙන්නද බන් රැ 12 ට එන්නෙ බල්ලෙක්වත් නැහැ මෙකෙ උබ තනියම උඩු බුරලා යන එකානෙ:rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උබ මොනවාට විරුද්ද වෙන්නද බන් රැ 12 ට එන්නෙ බල්ලෙක්වත් නැහැ මෙකෙ උබ තනියම උඩු බුරලා යන එකානෙ:rofl:
    සුනිමල්ට රිදිලා...:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes:;) මම සමහරක් එවාට ආණ්ඩුවට පක්ශව කතා කරනවා සමහරක් එවාට විරුද්දව කතා කරනවා උබලා එහෙම නෙමෙනෙ රොන්න පොනිල් වගෙ හැම එකටම විරුද්දනෙ:oo::rofl:

    :rofl: රිදිලා...... :lol:

    සුනිමල්ට රිදිලා...:P:P

    :rofl: :yes: :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ada night duty wage ahhhhh :D

    නැහැ බන්..ෆයිවර් fiverr එකේ වැඩක් සෙට් වුනා..කරන්න කම්මැලියි බන්..ඒකයි මේ පැත්තට වෙලා ඉන්නෙ..නිදිත් මතයි...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නැහැ බන්..ෆයිවර් fiverr එකේ වැඩක් සෙට් වුනා..කරන්න කම්මැලියි බන්..ඒකයි මේ පැත්තට වෙලා ඉන්නෙ..නිදිත් මතයි...
    yao-meme-smiley-emoticon.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තොට හිනා...:angry::angry:
    මෙ එක නෙමෙ දැන් බබලා එහෙම ඉන්නවාද කුමා:cool:;)
    කොහොමද පවුල් ජිවිතෙ උබලා කිසි අප්ඩෙට් එකක් දෙන්නෙ නැහැනෙ
    බදිනවා කිවුවා එච්චරයි නිකන් ඉන්න වෙලාවට වරෙන් මැරිඩ් කල්බ් එකට ආගිය තොරතුරු කතා
    කරන්න වයිෆ් ගහන් එවා කියන්න එවා මෙවා කතා කරනන් දුක කියන්න වරෙන් නිකන් ඉන්න වෙලවට:cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙ එක නෙමෙ දැන් බබලා එහෙම ඉන්නවාද කුමා:cool:;)
    කොහොමද පවුල් ජිවිතෙ උබලා කිසි අප්ඩෙට් එකක් දෙන්නෙ නැහැනෙ
    බදිනවා කිවුවා එච්චරයි නිකන් ඉන්න වෙලාවට වරෙන් මැරිඩ් කල්බ් එකට ආගිය තොරතුරු කතා
    කරන්න වයිෆ් ගහන් එවා කියන්න එවා මෙවා කතා කරනන් දුක කියන්න වරෙන් නිකන් ඉන්න වෙලවට:cool:

    මේකයි ඇත්ත සීන් එක..මම බදින්න කලින් මැරීඩ් ක්ලබ් එකට පොඩියට සෙට් වෙලා හිටිය..ඊට පස්සෙ මෙහෙ මැරීඩ් ක්ලබ් එකට පදිංචි වෙන්නම හිතාගෙන ඉද්දි මෙහෙ ඉන්න ජ්‍යෙෂ්ට පොරක් අහේතුකව මාත් එක්ක ඔරොප්පු වුනා... මාව ෆේස්බුක් එකෙනුත් අයින් කරල.. ඊට පස්සෙ ඒ දවස් වල එක මැරීඩ් ක්ලබ් එකක් ඕපන් කරන් කරගෙන ගියේ පොර.. ඊට පස්සෙ ෆේස්බුක් එකේ මැරීඩ් ක්ලබ් එකට හැමෝටම ඉන්වයිට් කරල, මට නැතුව.. ඒ වගේ සීන් දෙක තුනක් ගියා.. මම අහන්න ගියේ නැහැ බන්..අද වෙද්දි හරියටම අවුරුද්දක් විතර වෙලා.. මම දැන් නිකමට වගේ එනව යනව..එච්චරයි..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේකයි ඇත්ත සීන් එක..මම බදින්න කලින් මැරීඩ් ක්ලබ් එකට පොඩියට සෙට් වෙලා හිටිය..ඊට පස්සෙ මෙහෙ මැරීඩ් ක්ලබ් එකට පදිංචි වෙන්නම හිතාගෙන ඉද්දි මෙහෙ ඉන්න ජ්‍යෙෂ්ට පොරක් අහේතුකව මාත් එක්ක ඔරොප්පු වුනා... මාව ෆේස්බුක් එකෙනුත් අයින් කරල.. ඊට පස්සෙ ඒ දවස් වල එක මැරීඩ් ක්ලබ් එකක් ඕපන් කරන් කරගෙන ගියේ පොර.. ඊට පස්සෙ ෆේස්බුක් එකේ මැරීඩ් ක්ලබ් එකට හැමෝටම ඉන්වයිට් කරල, මට නැතුව.. ඒ වගේ සීන් දෙක තුනක් ගියා.. මම අහන්න ගියේ නැහැ බන්..අද වෙද්දි හරියටම අවුරුද්දක් විතර වෙලා.. මම දැන් නිකමට වගේ එනව යනව..එච්චරයි..
    :dull: aah ehema sin ekak unaadha api danne naha lokkaa maam mathakdi set une අපි නම් ඉතින් ෆන් එකෙ කරන් යනවා මටනම් එහෙම වෙනසක් වෙලා නැහැ අනික චැට් කරන්න කියලා එලකිරියටම තියෙන්නෙ මෙක විතර්යි අනිත්වා ඔක්කොම ලපයි සිපයි ඔවා ගනන් ගන්න එපා මචන් අපිත් එක්ක ආපු වෙලාවට සෙට් වෙමු උබලා එලකිරියෙන් ටිඅක ටික අයින් උනාට පස්සෙ කිසි ගතියක් නැහැ බන්:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull: aah ehema sin ekak unaadha api danne naha lokkaa maam mathakdi set une අපි නම් ඉතින් ෆන් එකෙ කරන් යනවා මටනම් එහෙම වෙනසක් වෙලා නැහැ අනික චැට් කරන්න කියලා එලකිරියටම තියෙන්නෙ මෙක විතර්යි අනිත්වා ඔක්කොම ලපයි සිපයි ඔවා ගනන් ගන්න එපා මචන් අපිත් එක්ක ආපු වෙලාවට සෙට් වෙමු උබලා එලකිරියෙන් ටිඅක ටික අයින් උනාට පස්සෙ කිසි ගතියක් නැහැ බන්:yes:

    හා ඇති..දැන් මට මගේ වැඩ ටික කරගන්න දීල කටයි පු*යි වහන් හිටපන්.. පස්සෙ සෙට් වෙමු..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හා ඇති..දැන් මට මගේ වැඩ ටික කරගන්න දීල කටයි පු*යි වහන් හිටපන්.. පස්සෙ සෙට් වෙමු..

    වැඩෙ කොරන එකා ආවද:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩෙ කොරන එකා ආවද:rofl:

    වැඩේ කොරන එකා වැඩේ බාර දීල හෛට එලි වෙන්න කලින් ඉල්ලුවත් එක්ක බන්.. කරන්න කම්මැලියි..නිදිත් මතයි:dull::dull:
     
    Status
    Not open for further replies.