මෙ එක නෙමෙ දැන් බබලා එහෙම ඉන්නවාද කුමා
කොහොමද පවුල් ජිවිතෙ උබලා කිසි අප්ඩෙට් එකක් දෙන්නෙ නැහැනෙ
බදිනවා කිවුවා එච්චරයි නිකන් ඉන්න වෙලාවට වරෙන් මැරිඩ් කල්බ් එකට ආගිය තොරතුරු කතා
කරන්න වයිෆ් ගහන් එවා කියන්න එවා මෙවා කතා කරනන් දුක කියන්න වරෙන් නිකන් ඉන්න වෙලවට![]()


එසේම වේවාසුභ උදෑසනක්.


