අපිත් යමුද බන්....
මෙහෙ සෙට් එකක් ජුනි යනවා. අපේ මචන් කාරය ඔගනයිස් කරන්නේ. දවස් 4, දෙකක් මොකක්ද කම්පියුටර් එක්සිබිෂන් එකක්. අනෙක් 2 පතාය.
4 ස්ටාර් හෝටල්, ට්රාන්ස්පෝර්ට් අනං මනං සේරමත් එක්ක 65/=
65කට.......? බයිලා........

අපිත් යමුද බන්....
මෙහෙ සෙට් එකක් ජුනි යනවා. අපේ මචන් කාරය ඔගනයිස් කරන්නේ. දවස් 4, දෙකක් මොකක්ද කම්පියුටර් එක්සිබිෂන් එකක්. අනෙක් 2 පතාය.
4 ස්ටාර් හෝටල්, ට්රාන්ස්පෝර්ට් අනං මනං සේරමත් එක්ක 65/=

අනිත් එකී අප්ඩේට් කරන්නෙම නැද්ද දන්නේ නෑ නේ......??
![]()
අනේ මන්දා..... මටනං හිතෙන්නේ නෑ එක සාර්ථක ක්රමයක් කියලා.......
ඔව් ඉතින් ඒක මීට වඩා පාඩු වෙයි....... 
කමක් නෑ ඉතිං ලොක්කයියට සැප ලැබිලා කියන්නේ ඉතිං අපිට ලැබුනා වගේ තමා....... (වෙනත් සැප අදහස් නොකරමි......)

අපිත් යමුද බන්....
මෙහෙ සෙට් එකක් ජුනි යනවා. අපේ මචන් කාරය ඔගනයිස් කරන්නේ. දවස් 4, දෙකක් මොකක්ද කම්පියුටර් එක්සිබිෂන් එකක්. අනෙක් 2 පතාය.
4 ස්ටාර් හෝටල්, ට්රාන්ස්පෝර්ට් අනං මනං සේරමත් එක්ක 65/=
යනවා නම් ඉතින්, අපි අපි විතරයි පුතෝ.......
පතායා එහෙම යනවා කිව්වොත් නම් ඉතින්...... කොසු පාරක් තමා.......

මම ඊයේ ගියවෙලේ ඌ කියුවේ බන්. උන් ගිය පාරත් ගියා. ඕනිනම් කියපන් මම උගේ නොම්බරේ එවන්නම් කතාකරගන්න.65කට.......? බයිලා........![]()

ඔව් එහෙමද දන්නේ නෑ........ මහලොකුවට දාගත්තාට සමහර එවුන්ට ඕව තියෙනවද කියලවත් මතක නෑ ටික කලකින්.......
කියලා වැඩක් නෑ..... ඊට පස්සේ වයිරස් යවාගෙන, අඩාගෙන එන්නේ.......
අනේ මන්ද බන් මුන් එකෙකුටවත් කිසි ගින්නක් නැහැනේ....අනේ මන්දා මිනිස්සුන්ගේ සාපේ මේ එකෙක්ටවත් වදින්නේ නැති හැටි විතරක්........

යනවා නම් ඉතින්, අපි අපි විතරයි පුතෝ.......
පතායා එහෙම යනවා කිව්වොත් නම් ඉතින්...... කොසු පාරක් තමා.......
![]()
![]()

![]()
![]()
වෙනත් සැප ~ ඒ කිව්වේ.....??![]()

යනවා නම් ඉතින්, අපි අපි විතරයි පුතෝ.......
පතායා එහෙම යනවා කිව්වොත් නම් ඉතින්...... කොසු පාරක් තමා.......
![]()
![]()

මම ඊයේ ගියවෙලේ ඌ කියුවේ බන්. උන් ගිය පාරත් ගියා. ඕනිනම් කියපන් මම උගේ නොම්බරේ එවන්නම් කතාකරගන්න.![]()

වෙනත් සැප කියන්නේ වෙනත් සැප කියන ඒකට........ පැහිච්චි කතා නොකිය හිටු මට ගුටි කන තැනට වැඩ සිද්ධ නොකර.......![]()

කියලා වැඩක් නෑ..... ඊට පස්සේ වයිරස් යවාගෙන, අඩාගෙන එන්නේ.......
![]()
අනේ මන්ද බන් මුන් එකෙකුටවත් කිසි ගින්නක් නැහැනේ....![]()

මමත් යන්නේ නෑ, අහපු නිසා කියුවේ. එත් යන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔය ගානට සෙට් කරන්න පුළුවන්.අනේ බෑ මිණියෝ........ ඇත්තම කිව්වොත් වත මිලින නෙවෙයි පරවෙලා ඉන්නේ මේ දවස් වල...... අනික මගේ ලොකු හීනයක් තියෙනවා අපි තුන්දෙනා පොඩි ටුවර් එකක් යන්න....... ඉතිං තව ටික කාලයක් ඉවසලා පවුලම ගිහිං එනවා ටුවර් එකක්......![]()

ඇත්තට ඒකත් මාර සිද්ධියක් මිණියෝ හොරු ඔක්කොම යහතින් අඩුගානේ එක හොරෙක්ටවත් අකල් මරණයක් වෙන්නේ නෑ මැරෙන්නෙත් උන් හොඳ සනීපෙන් ප්රයිවට් හොස්පිටල් වල එක්කෝ පිටරටක.......![]()

තියෙන කටු ටිකත් කුඩුකරලා දායි.කොහොමද මසාජ් වලින් පස්සේ ඇඟේ හිරියන්න මාව අහු වුනොතින් එහෙම ලොක්කයියට......![]()