EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපිත් යමුද බන්....:rolleyes:;)
    මෙහෙ සෙට් එකක් ජුනි යනවා. අපේ මචන් කාරය ඔගනයිස් කරන්නේ. දවස් 4, දෙකක් මොකක්ද කම්පියුටර් එක්සිබිෂන් එකක්. අනෙක් 2 පතාය.:P
    4 ස්ටාර් හෝටල්, ට්‍රාන්ස්පෝර්ට් අනං මනං සේරමත් එක්ක 65/=

    65කට.......? බයිලා........ :oo::oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අනිත් එකී අප්ඩේට් කරන්නෙම නැද්ද දන්නේ නෑ නේ......?? :rolleyes:

    ඔව් එහෙමද දන්නේ නෑ........ මහලොකුවට දාගත්තාට සමහර එවුන්ට ඕව තියෙනවද කියලවත් මතක නෑ ටික කලකින්.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කමක් නෑ ඉතිං ලොක්කයියට සැප ලැබිලා කියන්නේ ඉතිං අපිට ලැබුනා වගේ තමා....... (වෙනත් සැප අදහස් නොකරමි...... ;))

    :rofl: :P

    වෙනත් සැප ~ ඒ කිව්වේ.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපිත් යමුද බන්....:rolleyes:;)
    මෙහෙ සෙට් එකක් ජුනි යනවා. අපේ මචන් කාරය ඔගනයිස් කරන්නේ. දවස් 4, දෙකක් මොකක්ද කම්පියුටර් එක්සිබිෂන් එකක්. අනෙක් 2 පතාය.:P
    4 ස්ටාර් හෝටල්, ට්‍රාන්ස්පෝර්ට් අනං මනං සේරමත් එක්ක 65/=

    :D යනවා නම් ඉතින්, අපි අපි විතරයි පුතෝ....... :yes: පතායා එහෙම යනවා කිව්වොත් නම් ඉතින්...... කොසු පාරක් තමා....... :rofl: :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    65කට.......? බයිලා........ :oo::oo:
    මම ඊයේ ගියවෙලේ ඌ කියුවේ බන්. උන් ගිය පාරත් ගියා. ඕනිනම් කියපන් මම උගේ නොම්බරේ එවන්නම් කතාකරගන්න. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් එහෙමද දන්නේ නෑ........ මහලොකුවට දාගත්තාට සමහර එවුන්ට ඕව තියෙනවද කියලවත් මතක නෑ ටික කලකින්.......

    :rofl: කියලා වැඩක් නෑ..... ඊට පස්සේ වයිරස් යවාගෙන, අඩාගෙන එන්නේ.......:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්දා මිනිස්සුන්ගේ සාපේ මේ එකෙක්ටවත් වදින්නේ නැති හැටි විතරක්........
    අනේ මන්ද බන් මුන් එකෙකුටවත් කිසි ගින්නක් නැහැනේ.... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D යනවා නම් ඉතින්, අපි අපි විතරයි පුතෝ....... :yes: පතායා එහෙම යනවා කිව්වොත් නම් ඉතින්...... කොසු පාරක් තමා....... :rofl: :P
    :yes::P:lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D යනවා නම් ඉතින්, අපි අපි විතරයි පුතෝ....... :yes: පතායා එහෙම යනවා කිව්වොත් නම් ඉතින්...... කොසු පාරක් තමා....... :rofl: :P

    පතයා කියපු ගමන් පතබායි අහුවෙන එකකින්....... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම ඊයේ ගියවෙලේ ඌ කියුවේ බන්. උන් ගිය පාරත් ගියා. ඕනිනම් කියපන් මම උගේ නොම්බරේ එවන්නම් කතාකරගන්න. :yes:

    අනේ බෑ මිණියෝ........ ඇත්තම කිව්වොත් වත මිලින නෙවෙයි පරවෙලා ඉන්නේ මේ දවස්‌ වල...... අනික මගේ ලොකු හීනයක් තියෙනවා අපි තුන්දෙනා පොඩි ටුවර් එකක් යන්න....... ඉතිං තව ටික කාලයක් ඉවසලා පවුලම ගිහිං එනවා ටුවර් එකක්...... :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙනත් සැප කියන්නේ වෙනත් සැප කියන ඒකට........ පැහිච්චි කතා නොකිය හිටු මට ගුටි කන තැනට වැඩ සිද්ධ නොකර....... :frown:
    :lol::lol::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ මන්ද බන් මුන් එකෙකුටවත් කිසි ගින්නක් නැහැනේ.... :(

    ඇත්තට ඒකත් මාර සිද්ධියක් මිණියෝ හොරු ඔක්කොම යහතින් අඩුගානේ එක හොරෙක්ටවත් අකල් මරණයක් වෙන්නේ නෑ මැරෙන්නෙත් උන් හොඳ සනීපෙන් ප්‍රයිවට් හොස්පිටල් වල එක්කෝ පිටරටක....... :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ බෑ මිණියෝ........ ඇත්තම කිව්වොත් වත මිලින නෙවෙයි පරවෙලා ඉන්නේ මේ දවස්‌ වල...... අනික මගේ ලොකු හීනයක් තියෙනවා අපි තුන්දෙනා පොඩි ටුවර් එකක් යන්න....... ඉතිං තව ටික කාලයක් ඉවසලා පවුලම ගිහිං එනවා ටුවර් එකක්...... :)
    මමත් යන්නේ නෑ, අහපු නිසා කියුවේ. එත් යන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔය ගානට සෙට් කරන්න පුළුවන්.:yes:
    ඔය ගාන අවුලක් නෑ කියපන්කො. තව ලක්ෂයක්වත් ගෙනියන්න වෙනවනේ අනෙත් වියදම් වලට. මේ වෙලාවේ අමාරුයි.
    ලබනපාර බලමු.....
    මටත් ආසයි බන් කට්ටියත් එක්ක ප්ලේන් එකක යන්න. වෙලාවක කටුනායක ඉඳන් මත්තලට හරි යනවා....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇත්තට ඒකත් මාර සිද්ධියක් මිණියෝ හොරු ඔක්කොම යහතින් අඩුගානේ එක හොරෙක්ටවත් අකල් මරණයක් වෙන්නේ නෑ මැරෙන්නෙත් උන් හොඳ සනීපෙන් ප්‍රයිවට් හොස්පිටල් වල එක්කෝ පිටරටක....... :frown:
    :yes::baffled::(:(
    ඔව්, ඊළඟ ආත්මේ පදිසන්දුන්නට වැඩක් නෑ....
    කවුරුවත් දන්නේ නෑනේ මේ ගිය ආත්මේ අහවලා කියල.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහොමද මසාජ් වලින් පස්සේ ඇඟේ හිරියන්න මාව අහු වුනොතින් එහෙම ලොක්කයියට...... :oo::oo:
    තියෙන කටු ටිකත් කුඩුකරලා දායි.;):P
     
    Status
    Not open for further replies.