හොටෙල් වලටයි, වීසා වලටයි ගමන් වලටයි සල්ලි දෙන්නේ උඹද...?![]()
ඉතින් බන හොටෙල් වල ඉන්නේ මොකටද නෝනා එක්ක ගිහිං නෝනගේ ඊළඟ ෆ්ලයිට් එක එනකන් එහෙ හොඳට ඇවිදලා ඊළඟට එන ෆ්ලයිට් එකේ එනවනේ.......

හොටෙල් වලටයි, වීසා වලටයි ගමන් වලටයි සල්ලි දෙන්නේ උඹද...?![]()

ඉතින් බන හොටෙල් වල ඉන්නේ මොකටද නෝනා එක්ක ගිහිං නෝනගේ ඊළඟ ෆ්ලයිට් එක එනකන් එහෙ හොඳට ඇවිදලා ඊළඟට එන ෆ්ලයිට් එකේ එනවනේ.......![]()

උඹ කියන්නෙ දවස් තුනක් තිස්සේ පාරේ ඇවිද ඇවිද ඉන්න කියලද...?![]()

මමත් යන්නේ නෑ, අහපු නිසා කියුවේ. එත් යන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔය ගානට සෙට් කරන්න පුළුවන්.
ඔය ගාන අවුලක් නෑ කියපන්කො. තව ලක්ෂයක්වත් ගෙනියන්න වෙනවනේ අනෙත් වියදම් වලට. මේ වෙලාවේ අමාරුයි.
ලබනපාර බලමු.....
මටත් ආසයි බන් කට්ටියත් එක්ක ප්ලේන් එකක යන්න. වෙලාවක කටුනායක ඉඳන් මත්තලට හරි යනවා....![]()
කටුනායක ඉඳන් මත්තලට නම් ගිහින් වැඩක් නෑ..... විනාඩි 15ක් විතරයි උඩ...... ආයේ බිම...... අනික ඔය කුරුල්ලොයි අරවයි මේවයි ප්‍රශ්න ඉවර වෙනකම් එහේ යන්න හිතන්න එපා...... හැබැයි මේ මාසෙන් පස්සේ, 4999/= ට යන්න වෙන්නේ නම් නෑලු..... 9999/=ක් කරනවලු..... 
කෝ ඌ නෑනේ ඒ පාර...

bota mama kiyanne naa
![]()

උඹගේ අලුත් ෆොටෝ දැක්කම අපිට පිස්සු වගේ........
ඉතින් කියපන්කො විස්තරේ එහෙ..... සුදුයිද......?![]()

කටුනායක ඉඳන් මත්තලට නම් ගිහින් වැඩක් නෑ..... විනාඩි 15ක් විතරයි උඩ...... ආයේ බිම...... අනික ඔය කුරුල්ලොයි අරවයි මේවයි ප්‍රශ්න ඉවර වෙනකම් එහේ යන්න හිතන්න එපා...... හැබැයි මේ මාසෙන් පස්සේ, 4999/= ට යන්න වෙන්නේ නම් නෑලු..... 9999/=ක් කරනවලු.....
![]()
ආරංචියක් ආවා තිරිහන් වෙච්චි පාර දැන් බොන්ගෝව කරේ තියාගෙන මිනිහා දුවනවා කියලා කඩ ගානේ පෑන් බෙදන්න.......![]()

මොකෝ වෙන්නේ කුකුලනි ! ත්රෙඩ් එක දැක්කම පිස්සු වගේ![]()
මාමේ කෝ අපිට ගුණසිරි බුල්ටෝ.....?? 
ශුවර් කියන්නෙ හොදට වැඩ දන්න එකෙක්.. ඒ වගේම සිංහල එකෙක්... ඒ වගේම රිජෙක්ට් හම්බ බ්රෑන්ඩ් නැති එකෙක්...![]()