EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොටෙල් වලටයි, වීසා වලටයි ගමන් වලටයි සල්ලි දෙන්නේ උඹද...? :dull:

    ඉතින් බන හොටෙල් වල ඉන්නේ මොකටද නෝනා එක්ක ගිහිං නෝනගේ ඊළඟ ෆ්ලයිට් එක එනකන් එහෙ හොඳට ඇවිදලා ඊළඟට එන ෆ්ලයිට් එකේ එනවනේ....... :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉතින් බන හොටෙල් වල ඉන්නේ මොකටද නෝනා එක්ක ගිහිං නෝනගේ ඊළඟ ෆ්ලයිට් එක එනකන් එහෙ හොඳට ඇවිදලා ඊළඟට එන ෆ්ලයිට් එකේ එනවනේ....... :rolleyes:

    උඹ කියන්නෙ දවස් තුනක් තිස්සේ පාරේ ඇවිද ඇවිද ඉන්න කියලද...? :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මමත් යන්නේ නෑ, අහපු නිසා කියුවේ. එත් යන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔය ගානට සෙට් කරන්න පුළුවන්.:yes:
    ඔය ගාන අවුලක් නෑ කියපන්කො. තව ලක්ෂයක්වත් ගෙනියන්න වෙනවනේ අනෙත් වියදම් වලට. මේ වෙලාවේ අමාරුයි.
    ලබනපාර බලමු.....
    මටත් ආසයි බන් කට්ටියත් එක්ක ප්ලේන් එකක යන්න. වෙලාවක කටුනායක ඉඳන් මත්තලට හරි යනවා....:rolleyes:

    :oo: කටුනායක ඉඳන් මත්තලට නම් ගිහින් වැඩක් නෑ..... විනාඩි 15ක් විතරයි උඩ...... ආයේ බිම...... අනික ඔය කුරුල්ලොයි අරවයි මේවයි ප්‍රශ්න ඉවර වෙනකම් එහේ යන්න හිතන්න එපා...... හැබැයි මේ මාසෙන් පස්සේ, 4999/= ට යන්න වෙන්නේ නම් නෑලු..... 9999/=ක් කරනවලු..... :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹගේ අලුත් ෆොටෝ දැක්කම අපිට පිස්සු වගේ........

    ඉතින් කියපන්කො විස්තරේ එහෙ..... සුදුයිද......? :rolleyes:

    මොකෝ ෆොටෝ එක දැක්කම පිස්සු හැදුනේ ? :oo:

    නෑ කලුයි :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: කටුනායක ඉඳන් මත්තලට නම් ගිහින් වැඩක් නෑ..... විනාඩි 15ක් විතරයි උඩ...... ආයේ බිම...... අනික ඔය කුරුල්ලොයි අරවයි මේවයි ප්‍රශ්න ඉවර වෙනකම් එහේ යන්න හිතන්න එපා...... හැබැයි මේ මාසෙන් පස්සේ, 4999/= ට යන්න වෙන්නේ නම් නෑලු..... 9999/=ක් කරනවලු..... :baffled:

    ඊට වඩා හොඳයි එයාර් ටැක්සි එකක යන එක...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආරංචියක් ආවා තිරිහන් වෙච්චි පාර දැන් බොන්ගෝව කරේ තියාගෙන මිනිහා දුවනවා කියලා කඩ ගානේ පෑන් බෙදන්න....... :rofl:

    මලා... :baffled:
     
    Status
    Not open for further replies.