EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඌරු පලු තිබ්බ බන් :dull: අර තාරා *ත්ත දාල නිසා කෑවේ නෑ :angry::no:

    :rofl: පරාක්‍රම සමුද්‍රරේ ගාව තිබුනා, ඌරු මස් කිලෝ එක 350 කියලා බෝඩ් එකක්.... ශික් මට අමතක උනානේ ෆොටෝ එකක් ගහගෙන එන්න උඹට...... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොඳ කපටි මොලයකුත් තියෙන්න ඕනේ බං අනිත් එකා හැරෙන්න හදද්දී ඌට කලින් වට 10ක් හැරෙන්න පුළුවන් විදියේ......

    :yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට කෝකටත් ඔකෙ සම්පූර්ණ මොඩෙල් නොම්මරයි චැසි නොම්මරෙයි pm කරපංකො... ලබන සතියේ ගියහම මම කියන්නම් අහලා බලන්න කියලා... මගේ එකටත් ශොක් මවුන්ට් ගෙන්න ගන්න ඕනේ... ඒක නම් මෙහේ ගානම තමයි බං එහෙත්... ජෙනුවින් කියලා ශුවර් එක තමයි එකම හොදේ.. ඒකට නම් හැබැයි උන් චැසි නොම්මරෙත් ඉල්ලුවා...

    අන්න දැක්කනේ....... :cool::cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    kaviyo images tika email karanna puluwan..eyagen ahala balahanko puluwanda kiyala ?

    අපේ එක්කෙනාට ඉමෙජස්ස් පෙන්නුවට වැඩක් නෑ බං... අනිත් එක එතන ස්ටොක් එකක් නැහැල්ලු... උන් කරන්නේ ඕඩර් එක අරන් බඩු ගෙන්නලා දෙන එකලු... කෝකටත් ඉමේජස් එවපංකො අනිත් විස්තරත් එක්ක... උන්ට ඒ ටික පෙන්නලා අහන්න පුලුවන් වෙයිනෙ...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට කෝකටත් ඔකෙ සම්පූර්ණ මොඩෙල් නොම්මරයි චැසි නොම්මරෙයි pm කරපංකො... ලබන සතියේ ගියහම මම කියන්නම් අහලා බලන්න කියලා... මගේ එකටත් ශොක් මවුන්ට් ගෙන්න ගන්න ඕනේ... ඒක නම් මෙහේ ගානම තමයි බං එහෙත්... ජෙනුවින් කියලා ශුවර් එක තමයි එකම හොදේ.. ඒකට නම් හැබැයි උන් චැසි නොම්මරෙත් ඉල්ලුවා...

    ok machan :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හරි හරි එහෙනම් හම්බුනු වෙලාවක කියන්නකෝ........ :cool:

    මොකක්ද ඒ තාරා තෙල් සිද්දිය ඇහුවෙත් අදයි.......

    ආහ්හ් මේ තෝ අරූට ගින්න දුන්නා නේද හෙඩ්සෙට් එක වැඩ කරන්නේ නෑ කියලා........ :angry::angry::angry:

    :frown::frown: ඌ දුන්න ගින්නක් නෑ...... දවස් ගානකට පස්සේ, තරි මාමා ඊයේ තමා කතා කරෙත්.......!! :yes:
     
    Status
    Not open for further replies.