හි ....ලු
එකත් එහෙමද![]()
මම දාපු පෝස්ට් එක ගැන කිව්වේ... 
ඌරු පලු තිබ්බ බන්අර තාරා *ත්ත දාල නිසා කෑවේ නෑ
![]()
පරාක්රම සමුද්රරේ ගාව තිබුනා, ඌරු මස් කිලෝ එක 350 කියලා බෝඩ් එකක්.... ශික් මට අමතක උනානේ ෆොටෝ එකක් ගහගෙන එන්න උඹට...... 
හොඳ කපටි මොලයකුත් තියෙන්න ඕනේ බං අනිත් එකා හැරෙන්න හදද්දී ඌට කලින් වට 10ක් හැරෙන්න පුළුවන් විදියේ......

tho unwa ekathu karala yawahan![]()

මට කෝකටත් ඔකෙ සම්පූර්ණ මොඩෙල් නොම්මරයි චැසි නොම්මරෙයි pm කරපංකො... ලබන සතියේ ගියහම මම කියන්නම් අහලා බලන්න කියලා... මගේ එකටත් ශොක් මවුන්ට් ගෙන්න ගන්න ඕනේ... ඒක නම් මෙහේ ගානම තමයි බං එහෙත්... ජෙනුවින් කියලා ශුවර් එක තමයි එකම හොදේ.. ඒකට නම් හැබැයි උන් චැසි නොම්මරෙත් ඉල්ලුවා...

kaviyo images tika email karanna puluwan..eyagen ahala balahanko puluwanda kiyala ?
මට කෝකටත් ඔකෙ සම්පූර්ණ මොඩෙල් නොම්මරයි චැසි නොම්මරෙයි pm කරපංකො... ලබන සතියේ ගියහම මම කියන්නම් අහලා බලන්න කියලා... මගේ එකටත් ශොක් මවුන්ට් ගෙන්න ගන්න ඕනේ... ඒක නම් මෙහේ ගානම තමයි බං එහෙත්... ජෙනුවින් කියලා ශුවර් එක තමයි එකම හොදේ.. ඒකට නම් හැබැයි උන් චැසි නොම්මරෙත් ඉල්ලුවා...

හරි හරි එහෙනම් හම්බුනු වෙලාවක කියන්නකෝ........
මොකක්ද ඒ තාරා තෙල් සිද්දිය ඇහුවෙත් අදයි.......
ආහ්හ් මේ තෝ අරූට ගින්න දුන්නා නේද හෙඩ්සෙට් එක වැඩ කරන්නේ නෑ කියලා........![]()

ඌ දුන්න ගින්නක් නෑ...... දවස් ගානකට පස්සේ, තරි මාමා ඊයේ තමා කතා කරෙත්.......!! 
පරාක්රම සමුද්රරේ ගාව තිබුනා, ඌරු මස් කිලෝ එක 350 කියලා බෝඩ් එකක්.... ශික් මට අමතක උනානේ ෆොටෝ එකක් ගහගෙන එන්න උඹට......
![]()

ඌ දුන්න ගින්නක් නෑ...... දවස් ගානකට පස්සේ, තරි මාමා ඊයේ තමා කතා කරෙත්.......!!
![]()

බලු මස් නෑ
මෙරු, කඳන් පනුවෝ, කැරපොත්තෝ, ගෝනුස්සෝ, බෙල්ලෝ, කුරුමිනියෝ ඉන්නවා![]()
වලියක් වලියක්.......