EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කඩේ කීයද...? හොඳ ඒවා ගන්න පොට් එකක් දන්නවද උඹ..? :confused:

    මම ගිය දෙසැම්බර් ගත්ත remo's pvt ltd කියල ඩික්මන් පාරෙ තියෙන පොට් එකකින් ... අවුරුද්දක් වොරන්ටියක් දෙනව

    40W එළියට සමාන bulb එක Rs790/- (3.75W power consumption)
    60W එළියට සමාන bulb එක Rs990/- (4.5W power consumption)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    මචන් ඕවගේ ලයිෆ් ටයිම් එක කොමද :oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මන්ද මානසික ඔටුවා... :lol:
    මොකෝ මේ උඹ එක්ක එක එකා ගේම ඉල්ලන්නේ...?
    සමහරවිට අපිට නැගලා තියෙන කේන්තිය උට සිය දහස් ගුනෙකින් නැගලා අතිබන්
    ලාවට සාටක කාරයෙක් දැක්කත් උට අම්ම මුත්තා මතක නැතිවෙනවා ඇති එකයි ඔය අමතන්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    ඉතින් බන් සාටරෙ ආවෙ 62% ප්‍රතිපලයකින් නෙ ඉතින් ලංකාවෙ ඉන්න බාගයකට වඩා මිනිස්සු මන්ද මානසිකයොද මහින්ද ජානාදිපති වෙනකොට මෙ යන ක්‍රමෙද තිබුනෙ නැහැ නෙ මහින්දගෙ
    වැර්දි විතරක් කතා කරන එකා විතරද මනුස්සයා හරි හා සුද්දවන්තයා:oo:මම මහින්දට චන්දෙ දිලා නැහැ මහින්දට නෙමෙ රනිලටවත් දිලා නැහැ එක පාරක් විතරයි මුලු ජිවිතෙටම චන්දෙ දිලා තියෙන්නෙ එකත් නන්දන ගුනතිලකයාට:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :no: ව්‍යාපාරික එක වැඩි වෙන්නෙ නෑ ... රු21-23 අතර (general purpose) ...

    :oo: දැනටත් යුනිට් එකක් රුපියල් 28ක් විතර වෙනවනේ බං....... :angry: ගිය මාසේ යුනිට් 65යි...... බිල 1824.38 :angry: මේ මාසේ කොහොම වෙයිද......?? :frown::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull: සැර අඩු කරා:cool:දවස් ගානක් ඔහොම පොස්ට් දැක්කා මම උ දාන කමක් නැහැ කියලා ඉවසන් හිටියා ඉවසිමෙ තිත තිත තියන්න ඔන කියලා හිතුනා

    දවස් ගානක් තිස්සෙ වුන සීන් එකක්ද..? මම හිතුවේ මේ දැන් වුනේ කියලා...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම ඔය මහින්දයා හොදයි කියලා දවසක් එකට පාන් ගනන් යනකොට කරන්ට් බිල වැඩි වෙනකොට මගෙන් පලිය ගන්නෙ:rofl:

    සමහරවිට අපිට නැගලා තියෙන කේන්තිය උට සිය දහස් ගුනෙකින් නැගලා අතිබන්
    ලාවට සාටක කාරයෙක් දැක්කත් උට අම්ම මුත්තා මතක නැතිවෙනවා ඇති එකයි ඔය අමතන්නේ

    ඒක තමයි... :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉතින් බන් සාටරෙ ආවෙ 62% ප්‍රතිපලයකින් නෙ ඉතින් ලංකාවෙ ඉන්න බාගයකට වඩා මිනිස්සු මන්ද මානසිකයොද මහින්ද ජානාදිපති වෙනකොට මෙ යන ක්‍රමෙද තිබුනෙ නැහැ නෙ මහින්දගෙ
    වැර්දි විතරක් කතා කරන එකා විතරද මනුස්සයා හරි හා සුද්දවන්තයා:oo:මම මහින්දට චන්දෙ දිලා නැහැ මහින්දට නෙමෙ රනිලටවත් දිලා නැහැ එක පාරක් විතරයි මුලු ජිවිතෙටම චන්දෙ දිලා තියෙන්නෙ එකත් නන්දන ගුනතිලකයාට:rofl:

    නොදකින් විතරක් ... මම මගෙ ජීවිතෙ පළවෙනි ඡන්දෙම දුන්නෙ මහින්දට ... ඒ ඡන්දෙ අපතෙ ගියෙ නෑ ... යුද්ධෙ ඉවරකරගන්න පුළුවන් උනා ... ඒ ගැන සතුටුයි ...

    දෙවෙනි පාරනම් දැනගත්ත ටිකට් එක හම්බෙයි කියල ... ඡන්දෙ දීමෙන් වැළකී සිටිය ... ඒ ගැනත් සතුටුයි :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම ගිය දෙසැම්බර් ගත්ත remo's pvt ltd කියල ඩික්මන් පාරෙ තියෙන පොට් එකකින් ... අවුරුද්දක් වොරන්ටියක් දෙනව

    40W එළියට සමාන bulb එක Rs790/- (3.75W power consumption)
    60W එළියට සමාන bulb එක Rs990/- (4.5W power consumption)

    මරුනේ... අනිද්දට ගිහිල්ලා බලන්න ඕනේ... ඩික්මන් පාරේ කොයි හරියෙද බං ඕක තියෙන්නෙ...?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දවස් ගානක් තිස්සෙ වුන සීන් එකක්ද..? මම හිතුවේ මේ දැන් වුනේ කියලා...

    යාලුවෙක් විදියට හිටියෙ බන් උ ඩවුන්ලොඩ් ත්‍රෙඩ් එක කරෙත් මු නෙ
    ෆන් එකට මොනවා කිවුවත් කමක් නැහැ මු සිරාවටම කියන්නෙ පව් කියලත් හිතුනා
    ඔකට තාම 18 ද කොහෙද:cool::dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉතින් බන් සාටරෙ ආවෙ 62% ප්‍රතිපලයකින් නෙ ඉතින් ලංකාවෙ ඉන්න බාගයකට වඩා මිනිස්සු මන්ද මානසිකයොද මහින්ද ජානාදිපති වෙනකොට මෙ යන ක්‍රමෙද තිබුනෙ නැහැ නෙ මහින්දගෙ
    වැර්දි විතරක් කතා කරන එකා විතරද මනුස්සයා හරි හා සුද්දවන්තයා:oo:මම මහින්දට චන්දෙ දිලා නැහැ මහින්දට නෙමෙ රනිලටවත් දිලා නැහැ එක පාරක් විතරයි මුලු ජිවිතෙටම චන්දෙ දිලා තියෙන්නෙ එකත් නන්දන ගුනතිලකයාට:rofl:

    උඹේ ගම කලුතරද...?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම ඔය මහින්දයා හොදයි කියලා දවසක් එකට පාන් ගනන් යනකොට කරන්ට් බිල වැඩි වෙනකොට මගෙන් පලිය ගන්නෙ:rofl:

    :rofl: සුනිමල්ට හොද වැඩේ නේ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම ගිය දෙසැම්බර් ගත්ත remo's pvt ltd කියල ඩික්මන් පාරෙ තියෙන පොට් එකකින් ... අවුරුද්දක් වොරන්ටියක් දෙනව

    40W එළියට සමාන bulb එක Rs790/- (3.75W power consumption)
    60W එළියට සමාන bulb එක Rs990/- (4.5W power consumption)

    :oo: රේමූ සන්ස් එක නේද.....?? :rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නොදකින් විතරක් ... මම මගෙ ජීවිතෙ පළවෙනි ඡන්දෙම දුන්නෙ මහින්දට ... ඒ ඡන්දෙ අපතෙ ගියෙ නෑ ... යුද්ධෙ ඉවරකරගන්න පුළුවන් උනා ... ඒ ගැන සතුටුයි ...

    දෙවෙනි පාරනම් දැනගත්ත ටිකට් එක හම්බෙයි කියල ... ඡන්දෙ දීමෙන් වැළකී සිටිය ... ඒ ගැනත් සතුටුයි :baffled:
    :yes::cool::rofl:ඔව් ඔව් මොනා උනත් පලවෙනි දුන්න එක වටිනවා බලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා ඔක ලොකෙ හැම රටකාම් උන දෙයක්:yes::dull:
    ඒක තමයි... :yes:
    :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අබාන්ස් එකේ තියෙන ඒවනම් හොඳ ඇති බන් energy efficiency එහෙම ... Rs3000/- විතර වෙනව එක බල්බ් එකක් ... :baffled:

    :shocked: අම්මෝ...... එච්චර ගණන් දීලා බල්බ් අරන්...... :baffled: :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: දැනටත් යුනිට් එකක් රුපියල් 28ක් විතර වෙනවනේ බං....... :angry: ගිය මාසේ යුනිට් 65යි...... බිල 1824.38 :angry: මේ මාසේ කොහොම වෙයිද......?? :frown::angry:

    දැනට හදන්නෙ රු24.50 ගානෙ ... ඒකට fuel surcharge එක එකතු උනාම ඔය ගාන හරි ...

    ඊළඟ මාසෙ ඉඳන් උඹේ බිල අඩු වෙනව ... යුනිට් 200 ට අඩු අයට රු21 ගානෙ යුනිට් එකක් හම්බෙන්නෙ ... ඊට වැඩි අයට රු23
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යාලුවෙක් විදියට හිටියෙ බන් උ ඩවුන්ලොඩ් ත්‍රෙඩ් එක කරෙත් මු නෙ
    ෆන් එකට මොනවා කිවුවත් කමක් නැහැ මු සිරාවටම කියන්නෙ පව් කියලත් හිතුනා
    ඔකට තාම 18 ද කොහෙද:cool::dull:

    අපෝ තාම ඌ චන්දේවත් දීලා නැති එකෙක්නේ... :lol: පව් තමයි... :oo:
     
    Status
    Not open for further replies.