කඩේ කීයද...? හොඳ ඒවා ගන්න පොට් එකක් දන්නවද උඹ..?![]()
මම ගිය දෙසැම්බර් ගත්ත remo's pvt ltd කියල ඩික්මන් පාරෙ තියෙන පොට් එකකින් ... අවුරුද්දක් වොරන්ටියක් දෙනව
40W එළියට සමාන bulb එක Rs790/- (3.75W power consumption)
60W එළියට සමාන bulb එක Rs990/- (4.5W power consumption)



ව්යාපාරික එක වැඩි වෙන්නෙ නෑ ... රු21-23 අතර (general purpose) ...
ගිය මාසේ යුනිට් 65යි...... බිල 1824.38 
දැන් දැක්කේ..... 
සැර අඩු කරා
දවස් ගානක් ඔහොම පොස්ට් දැක්කා මම උ දාන කමක් නැහැ කියලා ඉවසන් හිටියා ඉවසිමෙ තිත තිත තියන්න ඔන කියලා හිතුනා

