ඔව් උබත් ඉස්සර කලුතරනෙ හිටියෙ මම මතුගමඋඹේ ගම කලුතරද...?

ආහ්සුනිමල්ට හොද වැඩේ නේ......
![]()

දැනට හදන්නෙ රු24.50 ගානෙ ... ඒකට fuel surcharge එක එකතු උනාම ඔය ගාන හරි ...
ඊළඟ මාසෙ ඉඳන් උඹේ බිල අඩු වෙනව ... යුනිට් 200 ට අඩු අයට රු21 ගානෙ යුනිට් එකක් හම්බෙන්නෙ ... ඊට වැඩි අයට රු23

අපෝ තාම ඌ චන්දේවත් දීලා නැති එකෙක්නේ...පව් තමයි...
![]()

පව් තම්යි පොඩි එකා දැනුත් දුක හිතුනා
එක නෙමෙ පවුසියා අන්න කිබුලාගෙ වස් කවිය හරි නැහැ කියනවා උ ඉතින් පර තෙරටම ගිය එකානෙ ඇත්ත වෙන්නත් පුලුවන්
ඔව් උබත් ඉස්සර කලුතරනෙ හිටියෙ මම මතුගම![]()

මරුනේ... අනිද්දට ගිහිල්ලා බලන්න ඕනේ... ඩික්මන් පාරේ කොයි හරියෙද බං ඕක තියෙන්නෙ...?
උඹේ ගම කලුතරද...?

ඒක තමයි නන්දන ලොක්කට චන්දේ දීලා තියෙන්නෙ... දැන් මෙහේ හිටියට තාම ගම කලුතර තමයි බං...![]()
රේමූ සන්ස් එක නේද.....??
![]()
ඔව් ඔව් මොනා උනත් පලවෙනි දුන්න එක වටිනවා බලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා ඔක ලොකෙ හැම රටකාම් උන දෙයක්
![]()

අම්මෝ...... එච්චර ගණන් දීලා බල්බ් අරන්......
![]()
![]()

ඔන්න යුරා දැන් මහින්දට බැනපුවා ඉල්ලා අස්කරගන්නවලු...![]()

දැනට හදන්නෙ රු24.50 ගානෙ ... ඒකට fuel surcharge එක එකතු උනාම ඔය ගාන හරි ...
ඊළඟ මාසෙ ඉඳන් උඹේ බිල අඩු වෙනව ... යුනිට් 200 ට අඩු අයට රු21 ගානෙ යුනිට් එකක් හම්බෙන්නෙ ... ඊට වැඩි අයට රු23
හුටා.... එතකොට ශොප් එකේ බිල අඩු වෙනවා..... ගෙදර බිල වැඩි වෙනවා..... මාර ආස්චර්යක් තමා මේක.......
ඔන්න යුරා දැන් මහින්දට බැනපුවා ඉල්ලා අස්කරගන්නවලු...![]()
මොකට ඉල්ලා අස් කරගන්නද....?? උන්ගේ ආතල් වලට වියදම් කරන්න, හූරන් කන්නේ අපිව..... 
හුටා.... එතකොට ශොප් එකේ බිල අඩු වෙනවා..... ගෙදර බිල වැඩි වෙනවා..... මාර ආස්චර්යක් තමා මේක.......
![]()

කලුතර කොහෙද? ජෙ වි පි එක තමයි රට යුද්දෙන් ගලව ගන්න අඩිතාලම දැම්මෙ උන් ආණ්ඩුවෙන් ගිය එක තම්යි රට්ට හෙනෙට හිටියෙ උන් ආණ්ඩුවත් එක්ක ඉදලා හිටියානම් මන්ත්‍රි 39 ය 70ක් කරන්න තිබුනා උන්ට එහෙනම් මහින්දට ඔන විදියට නටන්න වෙන්නෙ නැහැ![]()
මහින්දය ඉස්සෙල්ලම කරෙ උන්ව නැතිකරල දාපු එකනෙ 
පව් තම්යි පොඩි එකා දැනුත් දුක හිතුනා
එක නෙමෙ පවුසියා අන්න කිබුලාගෙ වස් කවිය හරි නැහැ කියනවා උ ඉතින් පර තෙරටම ගිය එකානෙ ඇත්ත වෙන්නත් පුලුවන්
![]()

layards rd ... duplication පාරෙ ඉඳන් හැව්ලො පැත්තට හැරෙද්දිම දකුණු අත පැත්තෙ
BTW කොහෙන් ගත්තත් SMD ඒව ගනින් ... LED ගන්නෙපා
මතුගමනෙ බන් ... කළුතරට තමයි අහුවෙන්නෙ![]()

කලුතර කොහෙද? ජෙ වි පි එක තමයි රට යුද්දෙන් ගලව ගන්න අඩිතාලම දැම්මෙ උන් ආණ්ඩුවෙන් ගිය එක තම්යි රට්ට හෙනෙට හිටියෙ උන් ආණ්ඩුවත් එක්ක ඉදලා හිටියානම් මන්ත්‍රි 39 ය 70ක් කරන්න තිබුනා උන්ට එහෙනම් මහින්දට ඔන විදියට නටන්න වෙන්නෙ නැහැ![]()

තාම ඒ ගානට තියෙනවද දන්නේ නෑ... මට එකක් හදන්නත් ආසයි බං... ඒ කාලේ මගේ ප්‍රියතම සබ්ජෙක්ට් එක තමයි ඉලෙක්ට්‍රොනික්...
![]()

මොකට ඉල්ලා අස් කරගන්නද....?? උන්ගේ ආතල් වලට වියදම් කරන්න, හූරන් කන්නේ අපිව.....
![]()

හදන්නත් පුළුවන්
![]()