EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැනට හදන්නෙ රු24.50 ගානෙ ... ඒකට fuel surcharge එක එකතු උනාම ඔය ගාන හරි ...

    ඊළඟ මාසෙ ඉඳන් උඹේ බිල අඩු වෙනව ... යුනිට් 200 ට අඩු අයට රු21 ගානෙ යුනිට් එකක් හම්බෙන්නෙ ... ඊට වැඩි අයට රු23

    ඔන්න යුරා දැන් මහින්දට බැනපුවා ඉල්ලා අස්කරගන්නවලු... :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපෝ තාම ඌ චන්දේවත් දීලා නැති එකෙක්නේ... :lol: පව් තමයි... :oo:
    :yes::dull: පව් තම්යි පොඩි එකා දැනුත් දුක හිතුනා:dull: එක නෙමෙ පවුසියා අන්න කිබුලාගෙ වස් කවිය හරි නැහැ කියනවා උ ඉතින් පර තෙරටම ගිය එකානෙ ඇත්ත වෙන්නත් පුලුවන්:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් උබත් ඉස්සර කලුතරනෙ හිටියෙ මම මතුගම;)

    ඒක තමයි නන්දන ලොක්කට චන්දේ දීලා තියෙන්නෙ... දැන් මෙහේ හිටියට තාම ගම කලුතර තමයි බං... :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මරුනේ... අනිද්දට ගිහිල්ලා බලන්න ඕනේ... ඩික්මන් පාරේ කොයි හරියෙද බං ඕක තියෙන්නෙ...?

    layards rd ... duplication පාරෙ ඉඳන් හැව්ලො පැත්තට හැරෙද්දිම දකුණු අත පැත්තෙ

    BTW කොහෙන් ගත්තත් SMD ඒව ගනින් ... LED ගන්නෙපා

    උඹේ ගම කලුතරද...?

    මතුගමනෙ බන් ... කළුතරට තමයි අහුවෙන්නෙ :D
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒක තමයි නන්දන ලොක්කට චන්දේ දීලා තියෙන්නෙ... දැන් මෙහේ හිටියට තාම ගම කලුතර තමයි බං... :yes:

    කලුතර කොහෙද? ජෙ වි පි එක තමයි රට යුද්දෙන් ගලව ගන්න අඩිතාලම දැම්මෙ උන් ආණ්ඩුවෙන් ගිය එක තම්යි රට්ට හෙනෙට හිටියෙ උන් ආණ්ඩුවත් එක්ක ඉදලා හිටියානම් මන්ත්‍රි 39 ය 70ක් කරන්න තිබුනා උන්ට එහෙනම් මහින්දට ඔන විදියට නටන්න වෙන්නෙ නැහැ
    2.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: රේමූ සන්ස් එක නේද.....?? :rolleyes:

    Remo's බන්

    :yes::cool::rofl:ඔව් ඔව් මොනා උනත් පලවෙනි දුන්න එක වටිනවා බලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා ඔක ලොකෙ හැම රටකාම් උන දෙයක්:yes::dull:

    හ්ම්ම්ම්ම්ම් :dull:

    :shocked: අම්මෝ...... එච්චර ගණන් දීලා බල්බ් අරන්...... :baffled: :dull:

    මම ඒකත් බැලුව ... කොරියන් ප්‍රොඩක්ට් එකක් ... අවුරුදු 2ක් වොරන්ටි ... අපිට දරන්න අමාරුයි :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැනට හදන්නෙ රු24.50 ගානෙ ... ඒකට fuel surcharge එක එකතු උනාම ඔය ගාන හරි ...

    ඊළඟ මාසෙ ඉඳන් උඹේ බිල අඩු වෙනව ... යුනිට් 200 ට අඩු අයට රු21 ගානෙ යුනිට් එකක් හම්බෙන්නෙ ... ඊට වැඩි අයට රු23

    :oo: හුටා.... එතකොට ශොප් එකේ බිල අඩු වෙනවා..... ගෙදර බිල වැඩි වෙනවා..... මාර ආස්චර්යක් තමා මේක....... :lol:

    ඔන්න යුරා දැන් මහින්දට බැනපුවා ඉල්ලා අස්කරගන්නවලු... :lol:

    :frown: මොකට ඉල්ලා අස් කරගන්නද....?? උන්ගේ ආතල් වලට වියදම් කරන්න, හූරන් කන්නේ අපිව..... :angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: හුටා.... එතකොට ශොප් එකේ බිල අඩු වෙනවා..... ගෙදර බිල වැඩි වෙනවා..... මාර ආස්චර්යක් තමා මේක....... :lol:

    ව්‍යාපාරිකයන්ට පුළුවන් තරම් අඩුවට විදුලිය දෙන්න ඕන ආර්ථිකයට කෙලින්ම බලපාන නිසා ... ගෙවල් වලට ඉතින් කරන්න දෙයක් නෑ :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කලුතර කොහෙද? ජෙ වි පි එක තමයි රට යුද්දෙන් ගලව ගන්න අඩිතාලම දැම්මෙ උන් ආණ්ඩුවෙන් ගිය එක තම්යි රට්ට හෙනෙට හිටියෙ උන් ආණ්ඩුවත් එක්ක ඉදලා හිටියානම් මන්ත්‍රි 39 ය 70ක් කරන්න තිබුනා උන්ට එහෙනම් මහින්දට ඔන විදියට නටන්න වෙන්නෙ නැහැ
    2.gif

    :yes: මහින්දය ඉස්සෙල්ලම කරෙ උන්ව නැතිකරල දාපු එකනෙ :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::dull: පව් තම්යි පොඩි එකා දැනුත් දුක හිතුනා:dull: එක නෙමෙ පවුසියා අන්න කිබුලාගෙ වස් කවිය හරි නැහැ කියනවා උ ඉතින් පර තෙරටම ගිය එකානෙ ඇත්ත වෙන්නත් පුලුවන්:rofl:

    මල මගුලයි.. ඕක කියවලා අපිටම වස් වදීද දන්නේ නෑ... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    layards rd ... duplication පාරෙ ඉඳන් හැව්ලො පැත්තට හැරෙද්දිම දකුණු අත පැත්තෙ

    BTW කොහෙන් ගත්තත් SMD ඒව ගනින් ... LED ගන්නෙපා

    මතුගමනෙ බන් ... කළුතරට තමයි අහුවෙන්නෙ :D

    තාම ඒ ගානට තියෙනවද දන්නේ නෑ... මට එකක් හදන්නත් ආසයි බං... ඒ කාලේ මගේ ප්‍රියතම සබ්ජෙක්ට් එක තමයි ඉලෙක්ට්‍රොනික්... :cool:

    :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කලුතර කොහෙද? ජෙ වි පි එක තමයි රට යුද්දෙන් ගලව ගන්න අඩිතාලම දැම්මෙ උන් ආණ්ඩුවෙන් ගිය එක තම්යි රට්ට හෙනෙට හිටියෙ උන් ආණ්ඩුවත් එක්ක ඉදලා හිටියානම් මන්ත්‍රි 39 ය 70ක් කරන්න තිබුනා උන්ට එහෙනම් මහින්දට ඔන විදියට නටන්න වෙන්නෙ නැහැ
    2.gif

    පරණ පාරේ බාලිකාව කිට්ටුව.... :P

    සිරාවට ජවිපෙ තමයි මහින්දයව ගෙනාවේ.. උන් හිටියනම් මෙහෙම වෙන්නේ නෑ... කොහෙද ඉතිං උන්ගෙ අලි ඔලුව නිසා තමයි අයින් වුනේ... උන්ට රටට වඩා උන්ගේ ප්‍රතිපත්ති ලොකු වුනා...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හදන්නත් පුළුවන් :yes:

    e14-5050-smd-24-led-warm-white-130-150lm-light-bulb-230v-3-3-5w_xgzaei1336967441057.jpg

    උඹ ගත්තේ ඕවද...? මට කාමරේට දාන්නයි ඉස්තෝප්පුවට දාන්නයි ගන්න ඕනේ...
    අද පලවෙනි හරස් වීදියෙ රවුමක් ගහලා බලන්න ඕනේ... :yes:
     
    Status
    Not open for further replies.