ව්‍යාපාරිකයන්ට පුළුවන් තරම් අඩුවට විදුලිය දෙන්න ඕන ආර්ථිකයට කෙලින්ම බලපාන නිසා ... ගෙවල් වලට ඉතින් කරන්න දෙයක් නෑ![]()
එතකොට මහජනතාවට හෙන ගැහුවත් කමක් නෑ...... 
watenawa mennam

තෝවත් ගොනා කරාදඕක මට මුල ඉඳලම සැකයක් තිබ්බ දෙයක්... කොහෙද මේකෙ උන් මැරෙන්න හැදුවනේ ඔය කෙල්ලට... ඔය කෙල්ල තමයි මේකේ කට්ටිය ගලක් හදාගන්නත් හේතු වුනේ... ඕවා පිටිපස්සෙ තව තව දේවල් තියෙනවා.. ඒවා දන්නේ ටික දෙනයි.. ඔය දිලක්ශිකා කියලා හිටියේ නම් පට්ට ගොනෙක් කියලා මම දැනන් හිටියා...

මම ගිහින් ශොප් එකේ පදිංචි වෙන්න කල්පනා කරේ.......
![]()
ඕක මට මුල ඉඳලම සැකයක් තිබ්බ දෙයක්... කොහෙද මේකෙ උන් මැරෙන්න හැදුවනේ ඔය කෙල්ලට... ඔය කෙල්ල තමයි මේකේ කට්ටිය ගලක් හදාගන්නත් හේතු වුනේ... ඕවා පිටිපස්සෙ තව තව දේවල් තියෙනවා.. ඒවා දන්නේ ටික දෙනයි.. ඔය දිලක්ශිකා කියලා හිටියේ නම් පට්ට ගොනෙක් කියලා මම දැනන් හිටියා...
දිල් කියන කෙනාට තව ෆේක් තිබ්බද 
තෝවත් ගොනා කරාද![]()

තෝවත් ගොනා කරාද![]()
දිල් කියන කෙනාට තව ෆේක් තිබ්බද
ආයෙ මොනවද බන් අමුතුවෙන් කරන්න තියෙන්නෙ![]()


උඹ කීයක් විතර එකවුන්ට් එකට දැම්මද....ඕක මට මුල ඉඳලම සැකයක් තිබ්බ දෙයක්... කොහෙද මේකෙ උන් මැරෙන්න හැදුවනේ ඔය කෙල්ලට... ඔය කෙල්ල තමයි මේකේ කට්ටිය ගලක් හදාගන්නත් හේතු වුනේ... ඕවා පිටිපස්සෙ තව තව දේවල් තියෙනවා.. ඒවා දන්නේ ටික දෙනයි.. ඔය දිලක්ශිකා කියලා හිටියේ නම් පට්ට ගොනෙක් කියලා මම දැනන් හිටියා...



උඹ කීයක් විතර එකවුන්ට් එකට දැම්මද....![]()
අනිත් එක ඉන්ටර්නෙට් එකෙන් බඩු හොයාගන්න තරම් අහේනියක් තිබ්බෙත් නෑ... 
බලපන් ඕවට අහුවෙන උනුත් ඉන්නවනේ, තව කීදෙනෙක් අහුවෙලාද දන්නේනෑ...අපෝ අපි ඕවට අහුවුනේ නෑ...අනිත් එක ඉන්ටර්නෙට් එකෙන් බඩු හොයාගන්න තරම් අහේනියක් තිබ්බෙත් නෑ...
![]()

හ්ම්ම්ම් අනේ මන්ද බංමාත් එක්ක එයාලගෙ සම්බන්ධයල් තිබ්බෙ නෑ... මොකද ඩොලි එකපාරක් පත්තරේක තිබ්බ කවි වගයක් දාලා ඒක දැකපු MDoo කියන මෙම්බර් ඒක කිව්වා.. ඒකට ඔය සෙට් එකම mdoo ට බැනලා එයාව එලකිරියෙන් පන්න ගත්තා.. මට දිලක්ශික කියන කෙනා pm එවලා කිව්වා ඩොලිට පිලිකාවක් තියෙනවා ඒ නිසා ඔය කේස් අදින්න එපා කියලා... ඔය සෙට් එක ඒ කාලේ වෙන කෙනෙක්ට කවි ලියලා උඩට එන්න දුන්නේ නෑ... කියනවනම් කියන්න ගොඩක් දේ තියෙනවා... ඒත් ඉතිං ඔය පරණ සීන් දැන් අදින්න ඕනේ නෑ...

මටත් පිස්සු වගේ යකෝ...... මම මේ හොදට කතා බහ කරපු කෙනෙක්නේ...... මෙහෙම වැඩක් කරා කියලා හිතා ගන්නවත් බෑ........

ඕක මට මුල ඉඳලම සැකයක් තිබ්බ දෙයක්... කොහෙද මේකෙ උන් මැරෙන්න හැදුවනේ ඔය කෙල්ලට... ඔය කෙල්ල තමයි මේකේ කට්ටිය ගලක් හදාගන්නත් හේතු වුනේ... ඕවා පිටිපස්සෙ තව තව දේවල් තියෙනවා.. ඒවා දන්නේ ටික දෙනයි.. ඔය දිලක්ශිකා කියලා හිටියේ නම් පට්ට ගොනෙක් කියලා මම දැනන් හිටියා...
මට නම් ඒ ත්‍රෙඩ් එක කියවලා පිස්සු වගේ ඕයි.......!!
දැක්කෙත් නෑ......
මට මතකත් නෑ......
