EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ව්‍යාපාරිකයන්ට පුළුවන් තරම් අඩුවට විදුලිය දෙන්න ඕන ආර්ථිකයට කෙලින්ම බලපාන නිසා ... ගෙවල් වලට ඉතින් කරන්න දෙයක් නෑ :dull:

    :oo: එතකොට මහජනතාවට හෙන ගැහුවත් කමක් නෑ...... :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මානසිකව වැටුන ඕයි මේක කියවල :dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1549190

    ඕක මට මුල ඉඳලම සැකයක් තිබ්බ දෙයක්... කොහෙද මේකෙ උන් මැරෙන්න හැදුවනේ ඔය කෙල්ලට... ඔය කෙල්ල තමයි මේකේ කට්ටිය ගලක් හදාගන්නත් හේතු වුනේ... ඕවා පිටිපස්සෙ තව තව දේවල් තියෙනවා.. ඒවා දන්නේ ටික දෙනයි.. ඔය දිලක්ශිකා කියලා හිටියේ නම් පට්ට ගොනෙක් කියලා මම දැනන් හිටියා...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    තෝවත් ගොනා කරාද :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕක මට මුල ඉඳලම සැකයක් තිබ්බ දෙයක්... කොහෙද මේකෙ උන් මැරෙන්න හැදුවනේ ඔය කෙල්ලට... ඔය කෙල්ල තමයි මේකේ කට්ටිය ගලක් හදාගන්නත් හේතු වුනේ... ඕවා පිටිපස්සෙ තව තව දේවල් තියෙනවා.. ඒවා දන්නේ ටික දෙනයි.. ඔය දිලක්ශිකා කියලා හිටියේ නම් පට්ට ගොනෙක් කියලා මම දැනන් හිටියා...

    :baffled: දිල් කියන කෙනාට තව ෆේක් තිබ්බද :confused:

    තෝවත් ගොනා කරාද :P

    ආයෙ මොනවද බන් අමුතුවෙන් කරන්න තියෙන්නෙ :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තෝවත් ගොනා කරාද :P

    මාත් එක්ක එයාලගෙ සම්බන්ධයල් තිබ්බෙ නෑ... මොකද ඩොලි එකපාරක් පත්තරේක තිබ්බ කවි වගයක් දාලා ඒක දැකපු MDoo කියන මෙම්බර් ඒක කිව්වා.. ඒකට ඔය සෙට් එකම mdoo ට බැනලා එයාව එලකිරියෙන් පන්න ගත්තා.. මට දිලක්ශික කියන කෙනා pm එවලා කිව්වා ඩොලිට පිලිකාවක් තියෙනවා ඒ නිසා ඔය කේස් අදින්න එපා කියලා... ඔය සෙට් එක ඒ කාලේ වෙන කෙනෙක්ට කවි ලියලා උඩට එන්න දුන්නේ නෑ... කියනවනම් කියන්න ගොඩක් දේ තියෙනවා... ඒත් ඉතිං ඔය පරණ සීන් දැන් අදින්න ඕනේ නෑ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled: දිල් කියන කෙනාට තව ෆේක් තිබ්බද :confused:

    ආයෙ මොනවද බන් අමුතුවෙන් කරන්න තියෙන්නෙ :rofl:

    ෆේක් තිබ්බද නම් දන්නේ නෑ... :no:

    පල ගොනෝ යන්න.... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕක මට මුල ඉඳලම සැකයක් තිබ්බ දෙයක්... කොහෙද මේකෙ උන් මැරෙන්න හැදුවනේ ඔය කෙල්ලට... ඔය කෙල්ල තමයි මේකේ කට්ටිය ගලක් හදාගන්නත් හේතු වුනේ... ඕවා පිටිපස්සෙ තව තව දේවල් තියෙනවා.. ඒවා දන්නේ ටික දෙනයි.. ඔය දිලක්ශිකා කියලා හිටියේ නම් පට්ට ගොනෙක් කියලා මම දැනන් හිටියා...
    උඹ කීයක් විතර එකවුන්ට් එකට දැම්මද....:baffled::P;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ කීයක් විතර එකවුන්ට් එකට දැම්මද....:baffled::P;)

    අපෝ අපි ඕවට අහුවුනේ නෑ... :no: අනිත් එක ඉන්ටර්නෙට් එකෙන් බඩු හොයාගන්න තරම් අහේනියක් තිබ්බෙත් නෑ... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපෝ අපි ඕවට අහුවුනේ නෑ... :no: අනිත් එක ඉන්ටර්නෙට් එකෙන් බඩු හොයාගන්න තරම් අහේනියක් තිබ්බෙත් නෑ... :lol:
    බලපන් ඕවට අහුවෙන උනුත් ඉන්නවනේ, තව කීදෙනෙක් අහුවෙලාද දන්නේනෑ...:rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මාත් එක්ක එයාලගෙ සම්බන්ධයල් තිබ්බෙ නෑ... මොකද ඩොලි එකපාරක් පත්තරේක තිබ්බ කවි වගයක් දාලා ඒක දැකපු MDoo කියන මෙම්බර් ඒක කිව්වා.. ඒකට ඔය සෙට් එකම mdoo ට බැනලා එයාව එලකිරියෙන් පන්න ගත්තා.. මට දිලක්ශික කියන කෙනා pm එවලා කිව්වා ඩොලිට පිලිකාවක් තියෙනවා ඒ නිසා ඔය කේස් අදින්න එපා කියලා... ඔය සෙට් එක ඒ කාලේ වෙන කෙනෙක්ට කවි ලියලා උඩට එන්න දුන්නේ නෑ... කියනවනම් කියන්න ගොඩක් දේ තියෙනවා... ඒත් ඉතිං ඔය පරණ සීන් දැන් අදින්න ඕනේ නෑ...
    හ්ම්ම්ම් අනේ මන්ද බං :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕක මට මුල ඉඳලම සැකයක් තිබ්බ දෙයක්... කොහෙද මේකෙ උන් මැරෙන්න හැදුවනේ ඔය කෙල්ලට... ඔය කෙල්ල තමයි මේකේ කට්ටිය ගලක් හදාගන්නත් හේතු වුනේ... ඕවා පිටිපස්සෙ තව තව දේවල් තියෙනවා.. ඒවා දන්නේ ටික දෙනයි.. ඔය දිලක්ශිකා කියලා හිටියේ නම් පට්ට ගොනෙක් කියලා මම දැනන් හිටියා...

    :oo: :shocked: මට නම් ඒ ත්‍රෙඩ් එක කියවලා පිස්සු වගේ ඕයි.......!!

    අර ගලක් හොයාගෙන හේත්තු උනේ කතාව, මම දන්නෙත් නෑ...... :no: දැක්කෙත් නෑ...... :no: මට මතකත් නෑ...... :no: :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒකත් නරක නෑ....

    :rofl: කොහොමත් මේ දවස් ටිකේ වලිත් එක්ක නිසා, ශොප් එකේ පදිංචියට යන එක හොද වෙයි වගේ....... :P

    මම නම් දැන් ගෙදර Earth Hour එකක් තියෙනවා හැමදාම...... :yes: පැයක් ෆ්‍රිජ් එක ඔෆ් කරලා තියෙනවා...... :yes:

    lolz
     
    Status
    Not open for further replies.