කුඩු කෑ විත්තිය.....
අනේ කියාපන්කෝ....![]()

එහෙනම් ඔන්න ඕක ඕෆ් කරලම දාහන්
මරු එකාගෙන් ඇහුවෙ![]()
එහෙම කරන්නත් බෑ නේ ඉතින්.......
මොරටුවෙන් ජබුක්..... 
කියන්ඩ එපා මාමේ.......!!
දන්නෙත් නෑ... දැක්කෙත් නෑ.... මතකත් නෑ වගේ හිටු.......
මේ ඒක නෙවේ, සිරාවට කෝ ඒ ගල......??
ලොවෙත් නෑ නේද....?? මේ ලගදි තව සීන් එකක් ආවා ඒ වගේම..... හොද වෙලාවට, කිරියේ අපේ රත්තරන් මාව සීන් එක දැනුවත් කරා......
![]()


කට්ටිය හම්බවෙච්ච වෙලාවක කියන්නම්...![]()



මේ මොකක්ද මේ සීන් එක ලොක්කා.......කියන්ඩ එපා මාමේ.......!!
දන්නෙත් නෑ... දැක්කෙත් නෑ.... මතකත් නෑ වගේ හිටු.......
මේ ඒක නෙවේ, සිරාවට කෝ ඒ ගල......??
ලොවෙත් නෑ නේද....?? මේ ලගදි තව සීන් එකක් ආවා ඒ වගේම..... හොද වෙලාවට, කිරියේ අපේ රත්තරන් මාව සීන් එක දැනුවත් කරා......
![]()
හුටා, හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේද.....![]()


බයවෙලා...
රිදිලා...![]()
රිදුනේ නෑ...... 
ඒවා ඔක්කොම ලොවෙත් නැති උනා... උන් උන් මරාගත්තනේ අන්තිමට...
අලුත් සින් එක මම දන්නේ නැහනෙ...![]()
එහෙමත් සීන් එකක් ගියා නේද......?? මට නම් එපා උනේ, සයිට් එකේ නමෙන්ම වැරදි...... අනික, ඕකට එන්න කතා කරෙත්, මේකෙම ලොකුවට හිටපු අය..... ඒ දවස් වල තිබ්බ මෝඩ කමට ඉතින් ගියා.......
ඔන්න නොදන්න අයට, මේ කතාව දැන ගන්න බලන් හිටිය අයට දැන ගන්නත් එක්ක ලාවට වගේ කිව්වා......
අළුත් සීන් එක දැන් නම් මටත් මතක නෑ..... හිටුකෝ රත්තරන්ගේ PM එක හොයලා Forward කරන්නම්....... 
අදහස් ප්රකාශ කිරීමට නොහැකියි...![]()
අපි නම් හොඳ ලමයි...![]()
මාව ජබුක් කරන්න හිතුවා මදි...![]()
වෙන නැත්නම්......
අපෝ සුලු දෙයක්...... 