EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled::dull: කියන්ඩ එපා මාමේ.......!! :baffled::dull: දන්නෙත් නෑ... දැක්කෙත් නෑ.... මතකත් නෑ වගේ හිටු....... :baffled::dull: මේ ඒක නෙවේ, සිරාවට කෝ ඒ ගල......?? :rolleyes: ලොවෙත් නෑ නේද....?? මේ ලගදි තව සීන් එකක් ආවා ඒ වගේම..... හොද වෙලාවට, කිරියේ අපේ රත්තරන් මාව සීන් එක දැනුවත් කරා...... :yes:

    ඒවා ඔක්කොම ලොවෙත් නැති උනා... උන් උන් මරාගත්තනේ අන්තිමට... :P

    අලුත් සින් එක මම දන්නේ නැහනෙ... :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩොලී ගේ කේස් එක......නිකං අඥ්ඥකොරොස් යකෝ ඒකට නම්..........පට්ට ඇන්දිල්ලක් නේහ් අන්දලා තියෙන්නේ කසුන ව.........

    ඕකනේ කියන්නේ ..මම වගේ මා ගැන පමණක් විශ්වාස කරන්න කියලා.............

    :baffled::dull: කියන්ඩ එපා මාමේ.......!! :baffled::dull: දන්නෙත් නෑ... දැක්කෙත් නෑ.... මතකත් නෑ වගේ හිටු....... :baffled::dull: මේ ඒක නෙවේ, සිරාවට කෝ ඒ ගල......?? :rolleyes: ලොවෙත් නෑ නේද....?? මේ ලගදි තව සීන් එකක් ආවා ඒ වගේම..... හොද වෙලාවට, කිරියේ අපේ රත්තරන් මාව සීන් එක දැනුවත් කරා...... :yes:
    මේ මොකක්ද මේ සීන් එක ලොක්කා.......
    ගල..??????
    රත්තරං එක්ක මොකක්ද තියන කතන්දරය.....කියහං කෝ පෞද්ගලිකව කෝල් එකකට උත්තර වශයෙන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒවා ඔක්කොම ලොවෙත් නැති උනා... උන් උන් මරාගත්තනේ අන්තිමට... :P

    අලුත් සින් එක මම දන්නේ නැහනෙ... :oo:

    :shocked: එහෙමත් සීන් එකක් ගියා නේද......?? මට නම් එපා උනේ, සයිට් එකේ නමෙන්ම වැරදි...... අනික, ඕකට එන්න කතා කරෙත්, මේකෙම ලොකුවට හිටපු අය..... ඒ දවස් වල තිබ්බ මෝඩ කමට ඉතින් ගියා....... :P ඔන්න නොදන්න අයට, මේ කතාව දැන ගන්න බලන් හිටිය අයට දැන ගන්නත් එක්ක ලාවට වගේ කිව්වා...... :P

    :oo: අළුත් සීන් එක දැන් නම් මටත් මතක නෑ..... හිටුකෝ රත්තරන්ගේ PM එක හොයලා Forward කරන්නම්....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    540666_642940549056778_708416522_n.jpg
     
    Status
    Not open for further replies.